IMG-LOGO

2025 මැයි මස 03 වන සෙනසුරාදා


ලාංකිකයෙක් මිලානෝ වෙළෙඳ ප්‍රදර්ශනයකට චිත්‍ර අඳී

ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයකු වන සුසන්ත දන්දෙනිය ගමගේ ඉතාලි වෙළෙඳ සිතුවම් ප්‍රදර්ශනයට ඇතුලත් කර ගනු ලැබ සිටී. මිලානෝ නගරයේ 25 වසරක් තිස්සේ පවත්වන මේ ප්‍රදර්ශනයට චිත්‍ර තෝරාගත් එකම ලාංකිකයා ඔහුය. මැයි 19 හා 20 යන දිනයන්හි ඉතාලියේ නවීලියෙන් ග්‍රාන්දේ හිදී ප්‍රදර්ශනය පැවැත්වේ.



අදහස් (0)

ලාංකිකයෙක් මිලානෝ වෙළෙඳ ප්‍රදර්ශනයකට චිත්‍ර අඳී

කපිල පුෂ්පලාල් Wednesday, 16 May 2012 08:28 AM

ලංකාවෙ හිටියනම් කුණු කූඩෙ තමයි.

:       0       0

සන්ජීව Tuesday, 15 May 2012 08:01 PM

ඔබේ ගමනට මගේ සුභ පැතුම්!

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Tuesday, 15 May 2012 08:05 PM

ලංකාවේ චිත්‍ර කලාවට තැනක් නැති එකේ චිත්‍ර කලාව පිළිබඳ ලෝ ප්‍රකට කලාකරුවන් බිහිකළ ඉතාලියේදී වත් දක්ෂ ලාංකික චිත්‍ර ශිල්පීන්ට මෙසේ නිසි ඇගයීම ලැබීම වටිනා දෙයකි.

:       0       0

ඩී .එස් සංජීව .. Tuesday, 15 May 2012 11:16 AM

අපිට ලොකු ආඩම්බරයක් ඔබතුමාට මෙවන් අවස්ථාවක් ලැබුන එක ගැන ...ශ්‍රී ලාංකික සියලු දෙනාගේම සුභ පැතුම් ඔබ සමගයි ..ප්‍රදර්ශනය සාර්ථක වේවා කියා පතනවා...

:       0       0

පී.මුණසිංහ Tuesday, 15 May 2012 11:56 AM

කවියෙන් මෙන්ම චිත්‍ර වලින් දස්කම් පෙන්වන සුසන්ත දන්දෙනිය ගමගේ මහතාගේ චිත්‍ර මුළු ලොවටම ප්‍රචලිත වේවා.ශ්‍රී ලාංකික අපට එය මහත් අභිමානයකි.

:       0       0

අලිබබා Monday, 14 May 2012 08:53 PM

සුසන්ත දන්දෙනිය ගමගේ මහතාට අපගේ පුණාමය. මෙ ප්‍රදර්ශනේට නමි යන්නම ඕනා එකක් තමයි. නමුත් ඉතාලියට විසා එකක් ගන්න ලෙසි නෑනේ.

:       0       0

සම්පත්-ඉතාලි Tuesday, 15 May 2012 12:09 PM

ඔබේ ගමනට අපේ ආසිරි

:       0       0

සම්පත්-ඉතාලි Tuesday, 15 May 2012 12:09 PM

ඔබේ ගමනට අපේ ආසිරි..!

:       0       0

සමනොළ විජයරත්න Tuesday, 15 May 2012 11:04 PM

හරිම සතුටුයි.. සුසන්ත චිත්‍ර වලට මෙන්ම කවියට ද දක්ෂයෙක්.. ඔහුගේ කවි සදැස, කොළඹ, ආදී හැම විද්‍යුත් පිටුවකින්ම වාගේ රසවිඳිනව....සුන්දර කලාකරුවාට මගේ සුබ පැතුම්.. ලෝකයෙ පතල වූ සිත්තරු බිහිවු රටේ දස්කම් මවන්නට තේරුණු මැණික් කැටේ සුසන්ත නුඹගෙ දස්කම් ඉහළටම වැටේ මව් බිමෙ කීර්තිය ගෙන යනු ලෝකෙ වටේ

:       0       0

සුසන්ත දන්දෙණිය ගමගේ Monday, 14 May 2012 11:32 PM

මා වෙනුවෙන් පිටුවේ ඉඩක් වෙන්කල ලංකාඳීප පුවත්පතට. ස්තුතිය පුදකර සිටිමි.

:       0       0

මහේෂ් Tuesday, 15 May 2012 12:11 AM

සුභ පැතුම් සුසන්ත අයියේ... අපේ කම අගයන සැවොම ඔබව අගය කරාවි. ඔබ ලක් මවට ආඩම්බරයක්

:       0       0

ලාමා Tuesday, 15 May 2012 02:44 AM

දන්දෙණිය මහතාට තුණුරුවන්ගේම් පිහිටයි. ඉතාලියේ සිටින සෑම ශ්‍රී ලාංකිකයෙකුම මේ ප්‍රදර්ශනය දැක බලා ගත යුතුමයි. එය එතුමා දිරිගැන්වීමට ඔබ දායක වීමක්.ඔබතුමාට ශක්තිය,ධහිර්යය,ජයෙන් ජයම වේවා!!1

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Tuesday, 15 May 2012 03:52 PM

ලංකාවේදී කලා කටයුතු වලට ප්‍රමාණවත් තරම් අනුග්‍රහයක් ලැබෙන්නේ නැති නිසා වර්තමාන තරුණ පරපුර සිය හැකියාව විදේශයන්ට විකිණීමට ඉදිරිපත්වීම පුදුමයට කරුණක් නෙවෙයි.

:       0       0

ලාල් ගලබඩ ඉතාලියේ සිට..., Monday, 14 May 2012 03:31 PM

ලංකාදීප පුවත් එසැනින් තීරුවේ පලකිරීම ගැන ස්‌තුති කරන අතර,හැකිනම් ඔබ පුවත් පතින් එය ප්‍රසිද්ද කරන්නේ නම් කවි යුවලක්‌ වන අපගේ සතුටටත්,අන් අයගේ දැන ගැනීමටත් ඉතා අගනේය. එම දින දෙකට මෙය නැරඹීමට පැමිණීම තුලින් අප චිත්‍ර ශිල්පියාට දිරි දීමකට අත හිත දීමක්‌ ලෙස පැමිණෙන මෙන් ඉල්ලා සිටිමු.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

දලුව වෙරළට සහල් උරයක ඇසුරූ සිරුරක් ගොඩ ගසයි
2025 මැයි මස 03 34 0

නොරොච්චෝල පොලිස් බළ ප්‍රදේශයට අයත් දලුව තම්බපණ්නී නාවික අණු කණ්ඩය අසළ වෙරල තීරයට අද (3 ) දින සහල් උරයක ඇසුරූ කාන්තා‍ මළ සිරුරක් සොයා ගත් බව නොරොච්චෝල පොල


පොලිස් ලොක්කාගේ රථය හැපූ රියදුරු අත්අඩංගුවට
2025 මැයි මස 03 88 0

පොලිස් අණ නොතකා පලාගිය මෝටර් රථයක් කොළඹ මහජන පුස්තකාලය අසලදී අපරාධ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ මෝටර් රථයේ ගැටී හානි සිදුකිරීම සම්බන්ධයෙන්


අරගල සමයේ දේශාපාලන පොඩ්ඩෝ වන්දි ගත් හැටි ඇමති හෙළි කරයි
2025 මැයි මස 03 195 0

2022 අරගල සමයේ සිදු වූ කලබලයත් සමග මැයි 9 වැනි දින සිදු වූ ගිනි තැබීම්වලින් නිවාසවලට වූ හානිය වෙනුවෙන් හිටපු ප්‍රාදේශීය සභා නගර සභා මන්ත්‍රීවරු 92 ක් රුපියල



ටිපරයක් පෙරළි තරුණයෙක් මරුට:පහක් රෝහලට
2025 මැයි මස 03 93 0

තරුණයන් පිරිසක් ගමන් ගත් ටිපර් රථයක් ඇල්ලේවැව මාර්ගයේදි පාරෙන් ඉවතට පැන පෙරළී සිදුවූ අනතුරෙන් එහි ගමන් ගත් අවුරුදු 18 ක තරුණයකු මියගොස්, තවත් තරුණයන්


ගුවන්තොට උණුසුම් කළ ඉන්දියන් තොරතුර
2025 මැයි මස 03 692 0

ඉන්දියාවේ චෙන්නායි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ගුවන් යානයක් තුළ සැක කටයුතු පිරිසක් සිටින බවට එරට ගුවන් තොටුපොළේ සිට කටුනායක ගුවන් තොටු


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 571 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 150 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1173 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site