බි‍්‍රතාන්‍යයේ ශ්‍රී ලංකා මහා කොමසාරිස් කාර්යාලයේ කොන්සල් හා සංක‍්‍රමණික කටයුතු බාර චමින්ද කුලරත්න මහතා ලන්ඩන් කොන්සල් සංගමයේ විධායක සභාවේ තුන් අවුරුදු කාල සීමාවකට තෝරාපත් කරනු ලැබ සිටියි.
ශ්‍රී ලාංකිකයකු එවැනි තනතුරකට පත්වූ මුල් අවස්ථාව මෙයයි. නීතිවේදියකු වන කුලරත්න මහතා කොන්සල් නිලධාරින් සියයක් සමග එක්වී කටයුතු කරනු ඇත. වසර 109 ක් පැරැුණි මෙම සංගමයට කීර්තිමත් උරුමයක් ඇත.
2025 නොවැම්බර් මස 04
579
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2273
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1705
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ලාංකිකයකුට තව තනතුරක්
සන්ධ්‍යා පලිහවඩන Thursday, 24 November 2011 04:36 PM
අපිට ඔබ ගැන ආඩම්බරයි