IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ලාංකිකයකුගේ යතුරුපැදිය කොල්ල කයි

පසුගියදා ඉතාලියේ නාපෝලි නගරයේ ෆොරීයා මාවතේදී ලාංකිකයෙකුගේ යතුරු පැදියක් මංකොල්ලකා ඇත.

ඉතාලි ජාතිකයන්වන සතරදෙනෙකුගෙන් යුතු කණ්ඩායම පැයක් ඇතුලත මංකොල්ල කෑම් තුනක් සිදුකොට ඇත.තෙවැනි යතුරුපැදිය සොරා ගැනීමෙන් අනතුරුව 15 සහ 18 හැවිරිදි දෙදෙනෙකු අත්අඩංගුවට ගෙනඇති අතර  අනෙක් දෙදෙනා සොයයි.

 



අදහස් (0)

ලාංකිකයකුගේ යතුරුපැදිය කොල්ල කයි

රජිත් ඉතාලි Sunday, 09 June 2013 06:00 PM

නපොලිය වියා ෆොරියා (පිඅස්ස කෞර්) තමය නපොලියේ තියන භයානකම පැත්ත. ලංකාවේ මිනිස්සු ඉන්ඩම කැමැති ඔය පලාතේ තමයි.(නදී)

:       0       0

හිල්මි Monday, 10 June 2013 12:10 PM

වෙරි ගූඩ් . අපිත් සපෝට්.(නදී)

:       0       0

පෙරේරා Monday, 10 June 2013 07:27 AM

දැන් 1000 සිසි බයික් ලංකාවේ රෙජිස්ටර් කරන්න පුළුවන්නේ. ඉතින් ඕකත් ලංකාවට හොරෙන්ම ඒවයිද දන්නේ නැහැ.(නදී)

:       0       0

කින් බෙනට් Monday, 10 June 2013 12:50 PM

ලංකාවේ ඔය ඉතාම අඩුවට විකුණන්න තියෙන රෙජිස්ටර් කරලා නැති ජපන් බයික් ඔක්කොම ඔය වගේ හොරකම් කරලා හොරෙන් ලංකාවට දාපු ඒවා, මම හිතන්නේ (නි)

:       0       0

හිලිමි Monday, 10 June 2013 12:56 PM

මොහමඩ් කරුණාකරලා සන්ජීවගේ අව්ශ්‍යතාව්‍වය ඉටු කරන්න.(නදී)

:       0       0

රංජනී Sunday, 09 June 2013 08:15 PM

ඉතාලි මිනිස්සුන්ට වඩා ලංකාවේ මිනිස්සු ඉතාලිය ගැන දන්නවා වගේ. (නි)

:       0       0

හිල්මි Monday, 10 June 2013 09:27 AM

මේක නිව්ස් එක්කක්ද ?(අ)

:       0       0

සංජීව Monday, 10 June 2013 09:47 AM

මොහොමෙඩ් , නම ප්‍රසිද්ද කරන එක වැරැද්දක් නෙමේ , සේවාවක්. ඔය වගේ ජරා සත්තු හින්දා තමයි නීත්‍යනුකුලව ආපු අපිටත් ප්‍රශ්න හැදෙන්නේ.(නදී)

:       0       0

මොහමඩ් Sunday, 09 June 2013 09:56 PM

ඉතාලි වල අපේ ලංකාවේ කෙනෙක් ඉන්නවා යතුරුපැදි සොරකම් කරන. කීප වතාවක් ඔහු අසුවුනා පොලිසියට. ඔහුට කාක්කා සහ බ්ලැක් කියල පටබැඳි නම් තිබෙනවා . ඔහු මහරගම ප්‍රදේශයෙන් ඉතාලි වලට බෝට්ටුවකින් ආපු කෙනෙක්. ඔහුගේ නියම නම ලිවිම ඔහුට කරන නරකක් නිසා නොලියමි.(නදී)

:       0       0

නිමල් පුනාන්දු Monday, 10 June 2013 12:10 AM

මේක නෙවෙයි,  පතාලයාට මොකද උනේ, මොකද කරන්නේ කියලා අපව යාවත්කාලීන කරන්න.(නදී)

:       0       0

රෙඩ්සන් Monday, 10 June 2013 12:36 AM

අනේ දෙයියනේ. මෝටර් සයිකල් හොරකන් කරන රටකටද මේ අපේ ලංකාවේ අය නැව් නගින්න වළි කන්නේ?(නදී)

:       0       0

නිමල් Sunday, 09 June 2013 04:49 PM

දෙයියෝ සාක්කි (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 240 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 175 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 981 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site