IMG-LOGO

2025 ඔක්තෝබර් මස 28 වන අඟහරුවාදා


ලංකාවේ HIT වුන දමිළ සින්දු 7

අපේ රටේ බොහෝ අය ඉන්නවනේ අපේ රටේ සිංදු වගේම, ඉංග්‍රීසි සිංදු, හින්දි සිංදුවලට ආදරය කරන අය. ඉතිං ඒ වගේම දමිළ සිංදුවලට කැමති කොට්ඨාසයකුත් නැතුවා නොවෙයි. දෙමළ සිංදුවලට ආදරය කරන සහ සංගීතයට ආදරය කරන "සාරවිට" රසිකයන්ට, ලංකාවේ Concertවල අනිවාර්යයෙන්ම ගයන දෙමළ සින්දු 7, ගෙන එන්න හිතුවා.

 

අපඩ්ඩි පෝඩ.....!!!

චිත්‍රපටය

  • ගිල්ලී

රංගනය

  • විජේයි, ත්‍රිෂා

නිකුත් වූ වසර

  • 2004

 

 


 

 

උර්වසී උර්වසී

චිත්‍රපටය

  • කාදලන්

රංගනය

  • ප්‍රභූදේවා , නග්මා

නිකුත්වූ වසර

  • 1994

 

 


 

 

මන්මදරාසා

චිත්‍රපටය

  • තිරුඩාතිරිඩි

රංගනය

  • දනුෂ්, චායාසිං

නිකුත් වූ වසර

  • 2003

 

 


 

 

මුක්කාලා මුකාබලා

චිත්‍රපටය

  • කාදලන්

රංගනය

  • ප්‍රභූදේවා, නග්මා

නිකුත් වූ වසර

  • 1994

 

 


 

 

හම්මා හම්මා

චිත්‍රපටය

  • බොම්බේ

රංගනය

  • අරවින්ද්ස්වාමී, මනිෂා කොයිරාල

නිකුත් වූ වසර

  • 1995

 

 


 

 

ඕප්පඩෛ

චිත්‍රපටය

  • ජෙමිනි

රංගනය

  • වික්‍රම්, කිරන් රාතොඩ්

නිකුත් වූ වසර

  • 2002

 

 


 

 

මුස්තෆ්ෆා මුස්තෆ්ෆා

චිත්‍රපටය

  • කාදල් දේසම්

රංගනය

  • විනිත් අබ්බාස් තබු

නිකුත් වු වසර

  • 1996

 

 



අදහස් (0)

ලංකාවේ HIT වුන දමිළ සින්දු 7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1528 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1348 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 487 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site