
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
මෙරට ආයෝජන අවස්ථා සිදුකිරීමට විදේශ සමාගම් 150 ක් පමණ එකඟතාව පළකර ඇතැයි විදේශ කටයුතු අමාත්‍ය’විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
මෙරට ආයෝජන අවස්ථා සම්බන්ධයෙන් විදෙස් සමාගම් සමඟ සාකච්ඡා කර ඇති බව පැවසු අමාත්‍යවරයා මෙරට ව්‍යාපාරිකයින්ට විදෙස් වෙළෙදපොළේ ආයෝජන සිදුකිරීමට අවස්ථා ලබාගැනීම වෙනුවෙන්ද අවධානය යොමුකර ඇති බව සඳහන් කළේය.
2025 නොවැම්බර් මස 17
55
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
889
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2519
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
ලංකාවේ ආයෝජනයට විදේශ සමාගම් 150 ක්
අරවින්ද මොණරවිල Tuesday, 18 November 2025 10:38 AM
කටින් බතල හා හිටෝනවා වගේ ආයෝජනද ආයුබෝවන් !
පන්සිළු Tuesday, 18 November 2025 01:39 PM
අර ආරක්ෂාව බාර හාදයා කිව්වා පාතලයන් බාරවීමට එකඟ වෙලා කියලා. ඒකෙ පාර්ට් 2 මේ. මේවා හොඳයි මාලිමාව බදාගෙන ඉන්න අඳබාලයන්ට