IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


රු. 5000 ට ප‍්‍රවේශපත‍්‍ර ගන්න එංගලන්තයෙන් ඇවිත්...

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර අද (26) ගාල්ල ජාත්‍යන්තර කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී ආරම්භ වන ටෙස්ට් කි‍්‍රකට් තරගයේ රුපියල් 5000 ක් වන ප‍්‍රවේශපත‍්‍ර මිලදී ගැනීම සදහා එංගලන්ත ජාතිකයෝ විශාල පිරිසක් ඊයේ එම කී‍්‍රඩාංගණයට පැමිණ සිටියහ. දිනයක ප‍්‍රවේශපත‍්‍රයක් වෙනුවෙන් රුපියල් 5000 ක්....  ප‍්‍රවේශපත‍්‍රයක මිල ගණන් සටහන් වී තිබූ අකාරය ප‍්‍රවේශපත් මිලදී ගැනීම සඳහා විදේශිකයන් පෝලිමේ පැමිණෙමින්



අදහස් (0)

රු. 5000 ට ප‍්‍රවේශපත‍්‍ර ගන්න එංගලන්තයෙන් ඇවිත්...

කුමාර් මෙන්ඩිස් Monday, 26 March 2012 09:15 PM

මේ බොරු. සුද්දෝ බැන බැන එලියෙ ඉදන් මැච් බලන්නේ 5000 වැඩියි කියලා ඊළගපාර ලංකාවට එන්නෙත් නෑ කිව්වා.

:       0       0

අල්විස් Monday, 26 March 2012 11:39 AM

ඡායාරූප පේනනේ නැහැනේ

:       0       0

ලාල් ගලබඩ Monday, 26 March 2012 01:59 PM

ලංකාදීප එසැනින් වාර්තාවල දෙන පින්තූර පේන්නැතේ,ඒවා පෙංවන්නත් බයද අනේ.

:       0       0

රාවණ Monday, 26 March 2012 03:14 PM

ඡායාරූප පේනනේ නැහැ? සීතම්බර ෆොටෝ

:       0       0

බන්දුල Tuesday, 27 March 2012 02:04 PM

මට ෆොටෝ පේනවා.

:       0       0

විමල් Monday, 26 March 2012 03:45 PM

ඡායාරූප බලන්න බැහැ.

:       0       0

සුසන්ත ශ්‍රී ඒකනාක, ඉතාලි සිට Monday, 26 March 2012 04:35 PM

ඡායාරූප පේන්නේ නැති එක මම හිතුවේ මට විතරයි කියලා.දැන් නම් හරි.පොඩි ටෙක්නිකල් අවුලක්

:       0       0

උපුල් Monday, 26 March 2012 06:28 PM

මටත් පේන්නේ නැහැනේ මොනවා වෙලාද ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 217 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site