රේ විජයවර්ධන මහතාට අයත්ව තිබූ සැහැල්ලු ගුවන් යානයක් අද (12) ගුවන් හමුදා කෞතුකාගාරයට බාර කෙරිණි.
අභාවප්ප්‍රාප්ත රේ විජයවර්ධන මහතාගේ ඥාතීන්ගේ කැමැත්ත අනුව ගුවන් හමුදා කෞතුකාගාරයට බාරදුන් යානය ප්‍රතිසංස්කරණය කිරීමෙන් පසු ප්‍රදර්ශනයට තැන්පත් කරන බව කියති.
(වීඩියෝ සනත් ඩෙස්මන්)
(ඡායාරූප ජයමාල් චන්ද්‍රසිරි)
ඡායාරූප සහ වීඩියෝ - ජයමාල් චන්ද්‍රසිරි
2025 දෙසැම්බර් මස 16
10
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
814
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
594
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
රේ විජයවර්ධනයන්ගේ යානය ගුවන් හමුදා කටුගෙට
නිශාර්ඩ් ප්‍රීනා Friday, 13 March 2015 03:02 AM
රේ විජේවර්ධනයන්ව ආදර්ශයට ගෙන ලංකාවේ මෙවැනි සැහැල්ලු ගුවන් යානා නිෂ්පාදනය කළොත් නරකද? (නි)
තිවංක Friday, 13 March 2015 03:05 AM
සමන්, ඔබට ස්තුතියි. මේක ලංකාවේ නිෂ්පාදනය කළ එකක්. මේකේ වටිනාකම දන්නෝ දනිති. (නි)
සුදේශ් Friday, 13 March 2015 03:07 AM
කරන්න දෙයක් තියෙන්නත් එපායැ (නි)
මාලක Friday, 13 March 2015 04:02 AM
වැදගත් අදහස් දැක්වීමක කොයි තරම් වැදගත්කමක් තියනවද? (බ)
සුජිත් Friday, 13 March 2015 06:33 AM
ඕකට වටිනාකමක් අවේ රාජපක්ෂ පවුලට අාපු නිසානේ නැත්නම් කට්ටිය ඕක තියනවද කියලවත් දන්නේ නෑ (ම)
රේණු Friday, 13 March 2015 06:33 AM
යහපාලනයෙන් සොයා ගත්ත දෙයක් නෑ අපි හොරුන්ට දඩුවම් දෙනකන් බලාගෙන ඉන්නේ (ම)
කවීෂ Thursday, 12 March 2015 03:27 PM
අපෝ! මේක මේ පරණ යානාවක්නේ (නි)
දුමින්ද Thursday, 12 March 2015 04:41 PM
හෙට-අනිද්දාට තවත් දෙක තුනක් සොයාගනීවි (නි)
අබේරත්න -ටෝකියෝ Thursday, 12 March 2015 05:01 PM
අන්තිමට නටපු පදයකුත් නැහැ. බෙරේ පලුවකුත් නැහැ. අර පරීක්ෂණ වලට මොනවද වුණේ? (නි)
චමිලා Thursday, 12 March 2015 05:21 PM
අනේ අම්මෝ! මේක ගැනද මෙච්චර මේ කියෙව්වේ? අනිත් ඒවත් මෙහෙම ඇති. කාවද මේ රවටන්නේ? (නි)
කේ. සිරි Thursday, 12 March 2015 06:52 PM
මොකක්ද අප්පේ මේකේ ඇති කෞතුක වටිනාකම? (නි)
සමන් Friday, 13 March 2015 02:02 AM
මේක ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කළ ගුවන්ගත කරවිය හැකි යානාවක්. මේක සාර්ථකව ගුවන් ගතකර පෙන්වුවත් ශ්‍රී ලංකාවට මේව වාණිජමය වශයෙන් නිපදවන්න හැකියාවක් නැහැ. රේ මාමේ, අදටත් ඔබ ඒ කාලේ විදුසර වගේ ළමා පුවත්පත් වලට ලියපු ලිපි අපි අදත් සුරැකිව තබාගෙන ඉන්නවා. (නි)