IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


රෑ දහයටත් තංගලූ පෙරෙට්ටුව ඉවර නෑ.

අද රාතී‍්‍ර දහය වනවිට  තංගල්ල අධිකරණයේ හඳුනාගැනීමේ පෙරෙට්ටුව ඇරැඹී පැය නවයක් ගතවුවද සාක්කිකරුවන් පස්දෙනෙක් පමණක් පෙරෙට්ටුව පැවැති ශාලාවට රැගෙන යනු ලැබූහ. තවත් සාක්කිකරුවෝ නවදෙනෙක් සැකකරුවන් හදුනාගැනීමට නියමිතව සිටියහ. සාක්කිකරුවන් තනි තනි වශයෙන් එහි ඇතුළු කැරුණේ හිසේ සිට දෙපතුල දක්වා (දෑස් හැර) ආවරණය කිරීමෙනි.  එවැනි පියවරක් ගෙන ඇත්තේ සැකකරුවන් ඔවුන් හඳුනාගැනීම වැළැක්වීම සඳහාය. පෙරෙට්ටුවේ අතිරේක පිරිස් වශයෙන් වෙනත් නඩුවලට පැමිණි අය යොදාගැනීම නිසා ඔවුන් සමග ආ කාන්තාවෝ සහ දරුවෝ අධිකරණ ශාලාවේ තැන තැන නිදා ගත්හ.



අදහස් (0)

රෑ දහයටත් තංගලූ පෙරෙට්ටුව ඉවර නෑ.

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 666 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2333 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1724 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site