IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


රූං ගා යන්න සුපිරි මං හතරක්

කොළඹ - මහනුවර මධයම අධිවේගී මාර්ගය,රුවන්පුර අධිවේගී මාර්ගය,ත්‍රිකුණාමලය ඔස්සේ ඉදිකෙරෙන දඹුල්ල - යාපනය අධිවේගී මාර්ගය,කැළණියේ සිට බොරැල්ල ඔස්සේ රාජගිරිය දක්වා කුළුනු මත ඉදිකෙරෙන මහා මාර්ගය ඇතළු ප්‍රධාන මාර්ග ගණනාවක වැඩ ලබන වසරේදී ආරම්භ කරන බව උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.

කොළඹ - මහනුවර අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් ලබන මාර්තු මාසයේ ආරම්භ කිරීමට නියමිත බවද හෙතෙම කීය.



අදහස් (0)

රූං ගා යන්න සුපිරි මං හතරක්

නාලක Monday, 14 December 2015 01:42 AM

ප්ලැටිනම් වලින් හදයිද? දියමන්ති ඔබ්බවලා හදයිද? නිකම්ම රත්තරන් වලින් හදයිද දන්නේ නැහැ (නි)

:       0       0

සම්පත් Monday, 14 December 2015 02:53 AM

ඕවා කිවුවට කරන්න බැහැ. අනෙක ඕවා ඕනෑත් නැහැ කියලා නේද කලින් කිවුවේ? (නි)

:       0       0

රංග Monday, 14 December 2015 03:52 AM

මගේ සිහිනය මට දකින්න ඉඩ හරින්න (ම)

:       0       0

සරණි Monday, 14 December 2015 03:57 AM

උතුරු අධිවේගී මාර්ගය පොළොන්නරුව, ත්‍රිකුණාමලය හරහා යනවට වඩා රට මැදින් ගියානම් රටක් විදියට වැඩිපුර ප්‍රයෝජනවත් බවයි මගේ හැගීම . (ම)

:       0       0

ෆසීර් Monday, 14 December 2015 03:59 AM

මේවගේ යන්න වාහන ගන්න සල්ලි තමයි නැත්තෙ (බ)

:       0       0

අජිත් රාජපක්ෂ Monday, 14 December 2015 03:57 AM

කටින් බතල හිටවනවා වගේ (බ)

:       0       0

සමන් Monday, 14 December 2015 04:08 AM

දැන් අවුරුද්දක් තිස්සෙම රූං ගානවා විතරයි (බ)

:       0       0

සංජය Monday, 14 December 2015 04:26 AM

මෙයා ම නේද කිව්වේ " ඕනේ ගොනෙකුට යුද්ද කරන්න පුළුවන්" කියලා ,, ලංකාවට අධිවේගී මාර්ග අනවශ්‍ය කියපු අය දැන් හොඳය කියන එක සාධනීය ලක්ෂණයක් (බ)

:       0       0

මහානාම - කඳාන Sunday, 13 December 2015 01:14 PM

ඉතාමත් හොඳ හා කාලෝචිත වැඩපිළිවෙලක්. පක්ෂ පාට බේදයකින් තොරව ආශිර්වාද කළයුතුයි (නි)

:       0       0

දහම් Sunday, 13 December 2015 01:13 PM

මේවා බොරු සිහින. කෝ සල්ලි? (නි)

:       0       0

නඳුන් Sunday, 13 December 2015 02:20 PM

නියමයි (නි)

:       0       0

ගොඩගේ Sunday, 13 December 2015 02:16 PM

පටන්ගන්න ඔච්චර කල් යනවා නම් අවසන්කරන්න කොච්චර කල් යයිද? (නි)

:       0       0

අමරසිරි Sunday, 13 December 2015 02:25 PM

අපිට කොළඹට ගම්පහ ඉඳලා පැයකින් යන්න හදාදෙන්න. ඒ ඇති (නි)

:       0       0

සිසිර Sunday, 13 December 2015 02:53 PM

ගොඩක් ඒවා පසුගිය ආණ්ඩුව පටන්ගත් ඒවා නේද? (නි)

:       0       0

ප්‍රියන්ත Sunday, 13 December 2015 04:34 PM

බොහොම හොඳයි (නි)

:       0       0

සුමනසිරි Sunday, 13 December 2015 07:46 PM

පාරවල් වැඩක් නැහැ. බඩු මිල අඩු කරන්න (නි)

:       0       0

ජෝශප් Sunday, 13 December 2015 09:07 PM

හැබැයි බොරු කළොත් නම් කවදාවත් සාර්ථක වෙන්න බැහැ (නි)

:       0       0

අකිත Sunday, 13 December 2015 11:43 PM

"සුපිරි මං මොකටද ලංකාවට?" (එජාප ඉතිහාසයෙන් උපුටා ගැනීමකි) (නි)

:       0       0

ඉමාක් Monday, 14 December 2015 12:30 AM

මේක නම් ඇත්තටම හොඳයි. මාර්ග තදබදය තව ඉදිරියට තව වැඩිවෙයි නේද? (නි)

:       0       0

ඇසළ Monday, 14 December 2015 12:52 AM

සිහිනයක් පමණක් නම් නොවේවා! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 521 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 267 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1065 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site