IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


රෙදි වෙළෙන්දා පොලිස් කොස්තාල්ගේ මුහුණ කපලා

(ප්‍රසන්න පද්මසිරි)

පස්සර නගරයේ ආරක්ෂාවට යොදවා සිටි  පොලිස් කොස්තාල්ගේ මුහුණ ප්‍රදේශයට තියුණු ආයුදයකින් පහරදුන් බව කියන රෙදි වෙළෙන්ඳකු අත්අඩංගුවට ගත් බව පස්සර පොලිසිය කියයි.

රෙදි වෙළෙඳහලක් අසල මාර්ගය අවහිර වන අයුරින් තිබූ තහඩුවක් ඉවත් කරගැන්නැයි නගයේ ආරක්ෂාව සඳහා යොදවා සිටි පොලිස් නිලධාරියා එම රෙදි කඩ හිමියාට දැනුම් දූන් අවස්ථාවේ  බහින් බස් වීමක් සිදුව ඇති අතර එම අවස්ථාවේ තියුණු ආයුදයකින් පොලිස් කොස්තාල්වරයාට පහරදී ඇතැයි ද පොලිසිය පවසයි.

සිද්ධියෙන් තුවාල ලැබූ පොලිස් කොස්තාල්වරයා පස්සර රෝහලටත් එතැනින් බදුල්ල රෝහලටත් මාරු කර යවා ඇත.

පහරදුන් බව කියන රෙදි වෙළෙන්දා ඒ අවස්ථාවේ බීමත්ව සිටියේ දැයි දැන ගැනීමට වෛද්‍ය පරීක්ෂණයට යොමු කිරීමට නියමිතය.



අදහස් (1)

රෙදි වෙළෙන්දා පොලිස් කොස්තාල්ගේ මුහුණ කපලා

Kamal Koyrala Tuesday, 13 April 2021 06:48 AM

දේශපාලනයට කඩේ යාම නිසා පොලිසියේ නිල ඇඳුමට අත්වෙලා තියන ඉරණම

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 10 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 116 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 921 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site