( නිමල් ජයරත්න)
වාලච්චේන , වැලිකන්ද, මීයන්කුලමේදී යතුරුපැදියක් ට්‍රැක්ටරයකට ඉස්සර කිරීමට යාමේදී සිදු වූ අනතුරකින් අයෙක් මියගොස් තවත් අයෙක් බපතල තුවාල ලබා ඇතැයි පොලීසිය කියයි.
මෙම අනතුරින් මියගොස් ඇත්තේ වාලච්චේන කවත්ත මුල ප්‍රදේශයේ පදිංචි අවුරුදු තිහක් පමණ වයසැති මොහොමඩ් කරීම් යන තරුණයකු බව ඒ පිළිබඳ පරීක්‍ෂණ සිදු කරන වාලච්චේන පොලිසිය සඳහන් කරයි.
ට්‍රැක්ටර් රථය පිටුපසින් පැමිණි යතුරුපැදිය ඉස්සර කිරිමට යෑමේදී ට්‍රැක්ටරයේ ඉදිරි රෝදයේ ගැටි මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය සඳහන් කරයි. අනතුරට සම්බන්ධව ට්‍රැක්ටරයේ රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
රිය අනතුරෙන් අයෙක් මරුට: අයෙක් රෝහලට