IMG-LOGO

2024 මැයි මස 13 වන සඳුදා


රිය අනතුරින් අයෙක් මරුට

(බී.ජී. චතුරංග )

පුත්තලම අනුරාධපුර ඒ-12 මාර්ගයේ පණ්ඩුලගම ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් යතුරු පැදිකරුවකු ජීවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයෙකු බරපතල තුවාල ලබා  ඇති බව අනුරාධපුර මුලස්ථාන පොලිසිය පවසයි.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ , අංක 19, පණ්ඩුලගම අනුරාධපුර ලිපිනයේ පදිංචිව සිටි කරඬුගස් මුදලිගේ  චමින්ද ලාල් නැමැති 43 හැවිරිදි අවිවාහක  පුද්ගලයෙකු බව පොලිසිය කියයි.

 අනතුරටපත් පෞද්ගලික  බස්රථය සහ යතුරු පැදිය අනුරාධපුර සිට නොච්චියාගම දෙසට එකම දිශාවට ගමන් කරමින් තිබියදී ,  යතුරු පැදිය ප්‍රධාන මාර්ගයේ සිට අතුරු මාර්ගයකට දකුණු දිසාවට  හැරවීමට යාමේදී අපරීක්ෂාකාරී ලෙස ධාවනය කල  බස්රථය තවත්,  බස් රථයක් ඉස්සර කිරීමට ගොස් ඇති බව පොලිසිය කියයි.

 

 

 



අදහස් (2)

රිය අනතුරින් අයෙක් මරුට

ජයනාත් Sunday, 28 April 2024 01:39 PM

මේ පාරෙ අඩියෙන් අඩිය පොලිසිය මානගෙන ඉන්නවා. ඒත් බස් ගැන එක්කෙනෙක්වත් නීතිය ක්‍රියාත්මක කරන්නේ නැහැ. මෝටර් සයිකල්, කාර් ටිපර් විතරයි අල්ලන්නේ. වැඩිපුර අනතුරු වෙන්නේ බස් පාර පුරා තමන්ගේ වගේ යන නිසා...

:       0       4

Perera Monday, 29 April 2024 06:56 AM

ඕවායේ දුවන බස් රථ බොහෝමයක් පොලිසියේ අයට අයිති ඒවා නිසා තමයි නීතිය ඒවාට ක්‍රියාත්මක වෙන්නේ නැත්තේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගව ඝාතනයට විරුද්ධව යාපනයේ විරෝධතා
2024 මැයි මස 13 121 0

යාපනය දිස්ත්‍රික්කයේ සිදු වන ගව ඝාතනයන්ට එරෙහිව යාපනය නගරයේදී විරෝධතාවක් පැවැත්විණි.


මන්ත්‍රින්ට වාහන දෙන්න පාර්ලිමේන්තු කමිටු අනුමැතිය
2024 මැයි මස 13 1012 4

ශ්‍රී ලාංකිකයන් දරා ගත නොහැකි ජීවන වියදමකින් පීඩා විඳිද්දී තමන්ට සහනදායී ලෙස වාහනයක් ගෙන්වීමට බලපත්‍රයක් ලබා දෙන්නැයි පාර්ලිමේන්තු ගෘහ කාරක සභාවට ම


සිසුවිය අපයෝජනය කළ සිසු සැරිය රියැදුරා මාට්ටු
2024 මැයි මස 13 984 0

පාළු ප්‍රදේශයකට රැගෙන ගොස් මෝටර් රථයකදී පහළොස් හැවිරිදි පාසල් සිසුවියකට බරපතල ලිංගික අපයෝජනයකට ලක් කළේ යැයි කියන සිසු සැරිය බස් රථයක 32 හැවිරිදි රියදු


අවමඟුලට පාර සරසද්දී විදුලි සැර වැදී අයෙක් මරුට:හතරක් රෝහලට
2024 මැයි මස 13 497 0

කලගෙඩිහේන ප්‍රදේශයේ අවමගුල් උත්සවයක් වෙනුවෙන් මාර්ගය දෙපස ආලෝකමත් කිරීමට ගිය පස් දෙනෙකුට පමණ විදුලි සැර වැදී ඇති අතර එයින් එක් අයකු මිය ගොස් ඇතැයි පො


දිවයින පුරා වැස්ස වැඩි වේ
2024 මැයි මස 13 267 0

ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ කැළඹිලි සහිත ස්වභාවයක් වර්ධනය වීම හේතුවෙන් දිවයිනපුරා වැස්ස වැඩි වීමක් අපෙක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු


මැති සබේ තවත් 10ක් පිට රැටියෝ
2024 මැයි මස 13 1628 1

විදේශයන්හි පුරවැසිභාවය ලැබූ මන්ත්‍රීවරුන් තවත් දහයකට ආසන්න සංඛ්‍යාවක් සහ රාජ්‍ය සේවයේ උසස් නිලධාරීන් දෙසීයකට ආසන්න සංඛ්‍යාවක් සිටින බවට තොරතුරු වා


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 647 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2147 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1867 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site