(ඩයනා උදයංගනී)
යාපනය නාග විහාරය කේන්ද්‍ර කරගනිමින් පැවැත්විමට සුදානම් කළ රාජ්‍ය වෙසක් උත්සවය කොරෝනා අවදානම් තත්ත්වය හමුවේ අත් හිටුවීමට තීරණය කළ බව බුද්ධ ශාසන ආරංචි මාර්ග කියයි.
කොරෝනා වයිරසය සීඝ්‍රයෙන් ව්‍යාප්තවීම නිසා මෙම තීරණය ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යාපනය පැත්තේ ඉන්න බහුතරයක් හින්දු මිනිස්සුන්ට වැඩ පෙන්වන්න තමයි මේ වෙසක් උත්සවය නාගදීපයේ තියන්න සැලසුම් කලේ. වැඩ පෙන්වන්න ගිහින් හැම තැනම අනාගන්නවා.