IMG-LOGO

2025 ජුනි මස 26 වන බ්‍රහස්පතින්දා


රාළහාමි ගංජත් අදී

ගංජා කිලෝ දෙක හමාරක් රැගෙන මිරිස්වත්ත හඹුරුගලට යමින් සිටි බව කියන පොලිස් කොස්තාපල්වරයෙක් ඌරගස්මන්හන්දිය පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය. කුරුඳුවත්ත පොලිසියේ සේවය කරන බව කියන ඔහු යතුරු පැදියෙන් ගමට යමින් සිටියේය.



අදහස් (0)

රාළහාමි ගංජත් අදී

ජනතාව Monday, 16 July 2012 11:57 AM

මේක රට පුරාම තියෙන වසංගතයක් . පොලිසියේ හොඳ මිනිස්සු ඉන්නේ බොහොම පොඩ්ඩක් වෙන්න ඇති. මම ඉන්න ගමේ කසිප්පු නැති කරන්න බැරි වෙලා තියෙන්නෙත් ඔය හේතුව නිසාමයි . මහා මිනිහගේ ඉඳල පොඩි එකා දක්වාම ජීවත් වෙන්නේ කසිප්පු කාරයන්ගේ සල්ලි වලින්. ඉඳල හිටලා බෝතල් දෙකක් එක්ක නඩුවක් දමල , වැරදිකරු ස්වාමිනි කියල දඩ ගෙවල ඇවිල්ල ඒකම කරනවා. දන්නා කාලෙක ඉඳලම කරන්නේ ඔය වැඩේ. හන්දියක් හන්දියක් ගානේ බීල ඇවිදින මිනිස්සු උදේ ඉඳලම . පුංචි එකෙකුට පාරක යන්න බෑ.

:       0       0

ප්‍රදීප් Sunday, 15 July 2012 10:38 PM

ඇත්තටම කණගාටුදායක සිද්ධියක්. මේ වගේ නරුමයො කීප දෙනෙක් නිසා තමයි පොලිසියත් අපකීර්තියට පත් වෙන්නෙ. ඔය වගේ උන් දිගටම අල්ලලා පොටෝ ගහලා පත්තරේ දාන්න ඔනෙ.

:       0       0

ඒ වීරක්කොඩි Sunday, 15 July 2012 10:42 PM

දියුණු වෙන්න කරපු හොඳ උත්සහයක් එත් නීතිවිරෝදී නොවන දෙයක් කරලා අමතර අදායමක් හොයාගන්න බැලුවනම් නේද හොඳ

:       0       0

අම්දා Sunday, 15 July 2012 10:51 PM

මල් මහත්තයෙක් නේද ????

:       0       0

සුමනසේකෙර එස් . Sunday, 15 July 2012 10:52 PM

ඇති යාන්තම් ඔහොම හරි පොලිසියත් සුද්ද වෙනවනම්. වැරදි කාරයො දිගටම වටලලා උපරිම දඩුවම් දෙන්න ඕනෙ.

:       0       0

බොබ් මලෙ Sunday, 15 July 2012 11:34 PM

දුටුවද රාළහමිත් හරි පැත්ත තෝරපු හැටි! අපරාදෙ කිලො 2....

:       0       0

බන්ඩෙක් Sunday, 15 July 2012 10:58 PM

බැරිවෙයි ද දන්නෑ මේ කොස්තාපල්ව අපේ ගම් පලාතට මාරු කර ගන්න

:       0       0

රුවන් Sunday, 15 July 2012 11:38 PM

නොදන්නවා උනාට පොලිසේ බාප්පල කොච්චර නීතිවිරෝදී වැඩ කරනවද ???????????????

:       0       0

කොලබ බුවා Sunday, 15 July 2012 11:01 PM

ශහ්! මෙච්චර කාලයක් කොලඹ හිටිය මෙහෙම ෆිට් පොලිස්කාරයෙක් සෙට් උනේ නෑනෙ!

:       0       0

මධු Monday, 16 July 2012 12:44 PM

මේවගේ සුළුතරයකගේ වැරදි නිසා තමයි පොලීසිය දෙස මිනිසුන් වපරැසින් බලන්නේ...

:       0       0

කොලවෙරි Sunday, 15 July 2012 11:06 PM

මරු මනුස්සයෙක් ! ඇයි ඔය අනෙක් පොලිස්කාරයොන්ට බැරි මෙයා වගේ වෙන්න?????

:       0       0

සේනානායක Sunday, 15 July 2012 11:46 PM

නිතිය කරවන උදවියමයි ,නීති විරෝදී වැඩකරන්නේ .

:       0       0

මොහමඩ් රිස්වාන් සෞදි අරාබිය Sunday, 15 July 2012 11:22 PM

කුරුඳුවත්ත පොලිසියේ රාළහාමි මිරිස්වත්තේදී පොලිසියෙන් අල්ලලා

:       0       0

රජිත් මංජුල Monday, 16 July 2012 12:04 AM

කාකි ඇදලා ගුටිකන්න බැරිහින්දා ස්වයං රැකියාවක් පටන්ගන්න ඇති. ඉක්මණට දියුණුවෙන්න. (ස)

:       0       0

ලී Monday, 16 July 2012 02:54 PM

ශෝක් රාළහාමි

:       0       0

නාමල් Monday, 16 July 2012 04:21 AM

පඩි මදි හන්දා පාර්ට් ටයිම් කරන්න ඇති

:       0       0

වරුණ Monday, 16 July 2012 07:26 AM

මහජන මිත්‍රශීලී පොලිස් සේවාවක් උදෙසා, "කාකි සූට් ගංජා ප්‍රවාහනය සහ බෙදා හරින්නෝ"

:       0       0

බොබ් Monday, 16 July 2012 03:29 PM

නියම රාළහාමි කෙනෙක්. අල්ලපු පොලිස්කාරයො තමයි පිස්සො.........

:       0       0

බොබ් Monday, 16 July 2012 03:31 PM

නියම රාළහාමි කෙනෙක්. අල්ලපු පොලිස්කාරයො පිස්සො.........

:       0       0

බෝදිරිමා Monday, 16 July 2012 03:11 PM

ඊළග පාර කිලෝ පහක්වත් අදිමු හොදේ.

:       0       0

ගිහාන් සිල්වා Monday, 16 July 2012 08:44 AM

පව් ලැබෙන පඩියෙන් ජීවිතේ ගැටගහගන්න අමාරු නිසා පාර්ට් ටයිම් ජොබ් කරන්න ඇත්තෙ. දරු පැටවුන්ට කන්න දෙන්නනේ. පොඩ්ඩෝ මාට්ටු වුනාට. ලොකු අය සැප විදිනවා. (ස)

:       0       0

පොතේගුරා Monday, 16 July 2012 04:01 PM

නඩු භාණ්ඩ ද දන්නෙත් නැ.

:       0       0

ජගත් Monday, 16 July 2012 08:54 AM

වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසම් ඒ අමාරුව?

:       0       0

ලලිත් Monday, 16 July 2012 09:32 AM

ඉස්සර පත්තරවල ප්‍රධාන ශීර්ෂ පාඨ තිබුනේ; "රා...මී අරක්කුත් ආදී" කියලා. දැන් ගංජා වලට‍ ඉල්ලුම වැඩිවෙනව වගෙයි???

:       0       0

මනෝහරන් Monday, 16 July 2012 04:44 PM

@ ජනතාව 2012-07-16 11:57:43 ඔහේගෙ ගම කොහෙයි? කියන්ටකො බලන්ට අපිටත් දැනගන්ට එක්ක?

:       0       0

ෆයිරෝ Sunday, 15 July 2012 05:19 PM

ඕක මොකක්ද කිලෝ 2 යි නේ...ගනන් ගන්න එපා...

:       0       0

ukkuwa Monday, 16 July 2012 11:02 AM

අයියෝ............සල්ලි!

:       0       0

මනෝහරන් Monday, 16 July 2012 11:55 AM

ඇයි මෙච්චර කල් ඇද්දේ ඒ අය නෙමෙයිද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 63 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 47 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 196 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site