විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ වෙබ් අඩවියට සමාන වෙබ් අඩවියක් පවත්වාගෙන යමින් දකුණු කොරියාවේ රැකියා දෙන බව කියා රුපියල් දස ලක්ෂ ගණන් වංචා කළැයි කියන සිද්ධියේ ඇල් මැරුණු පරීක්ෂණ ගැන දැඩි නොසතුට පළ කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා සිකුරාදා වන විට පරීක්ෂණ අවසන් කරන්නැයි නියෝග කළේය.
පානදුර ඊබ්‍රහිම් පාරේ සමන්තිලක දර්ශන උද්‍යාන නොහොත් මොහොමඩ් වෂීර් කළුබෝවිල කවුඩාන පාරේ සිත්ති නසීමා නිසාම්ජීන් හා කළුබෝවිල ප්‍රතිබිම්බාරාම පාරේ වන්නිආරච්චිගේ විශ්ව තරංග ෆොන්සේකා සැකකරුවෝය.
රහස් පොලිසිය අධිකරණයට දැන්වූයේ සැකකරුවනට මුදල් දුන් 49 දෙනකු වංචාවට හසුවී ඇතත් ඔවුන් සිටින තැන් සොයා ගැනීමට අපහසු බවයි. ඔවුන් සැකකරුවන්ගේ ගිණුම්වල රුපියල් නව කෝටි හැට ලක්ෂයක් තැන්පත් කර ඇතැයිද සැකකරුවන් රුපියල් නව කෝටි හැත්තෑ ලක්ෂයක් බැංකු ගිණුම්වලින් ලබාගෙන ඇතැයිද පොලිසිය කීවේය.
2025 දෙසැම්බර් මස 16
74
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
875
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
615
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
‘රහස් පොලිස් පරීක්ෂණ හරි නෑ’
කුමාර් Wednesday, 19 November 2014 11:21 AM
මොකක් ද මේ කතාව, අද පහසුවෙන් කෙනෙක්ව හොයන්න පුළුවන් කොච්චර දෙනා එකිනෙකා ගැන දන්නවද? (ර)
දනා Wednesday, 19 November 2014 11:30 AM
රුපියල් දහනම ලක්‍ෂ පනස්දාහක් ගෙවලා කොරියා යන්න තරම් අපේ අය මෝඩ අැයි. (ර)
චන්දිම Wednesday, 19 November 2014 01:07 PM
වැරදි කරුවන්ට අනිවාර්යෙන්න්ම දඬුවම් දිය යුතුයි. (ර)
සත්‍යයා Thursday, 20 November 2014 03:37 AM
ගහේ මුල නරක වුනාම කොළ අතු රිකිලි ගැන මොන කතාද?(හේ)
තිළිණ Wednesday, 19 November 2014 03:42 PM
දේශපාලන ඇල්ම සහ බැල්මකට දක්ෂ පොලිස් නිලධාරීන් හසු වෙලාද? (ස)