IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


රහස් ඡන්දෙටත් පිහි පාරක්

 බදුල්ල ශාන්ත ජේම්ස්වත්තේ දී වැඩි මල් සහෝදරයා බාල සහෝදරයාට පිහියෙන් ඇන්නැයි පොලිසියට පැමිණිලි කර ඇත.

දැනගන්නට ඇති පරිදි අයියා නොකමැති පක්ෂයකට මල්ලි ඡන්දය දී ඇතැයි කියමින් ඔහු මල්ලීට පිහියෙන් ඇන ඇතැයි ද, ඔහුගේ තත්ත්වය බරපතල නැතැයි ද පොලිසිය කියයි.

 

 



අදහස් (0)

රහස් ඡන්දෙටත් පිහි පාරක්

රණතුංග Saturday, 20 September 2014 08:24 AM

උපකල්පනය කලොත්, මල්ලි ඡන්දෙ දීලා තියෙන්නේ හිටපු පාලක පක්ෂයටම වෙන්න ඇති. (නදී)

:       0       0

සෙනරත් Saturday, 20 September 2014 08:39 AM

මෝඩ තකතිරුවෙක්. මන්ත්‍රීලා අපුරුවට ජීවත් වෙයි. මේ මොඩයා නිකම් හිරේ යනවා. (නදී)

:       0       0

සෑම් Saturday, 20 September 2014 09:37 AM

හොඳට හිතලා බලපුවාම සමහර පක්ෂ වලට ඡන්දෙ දෙන අයට පිහියෙන් ඇනලා මදි. (නදී)

:       0       0

රුමේෂ් Saturday, 20 September 2014 10:29 AM

අනේ මෙහෙමත් මෝඩ මිනිස්සු. තමන්ගේ සහෝදරයට පිහියෙන් අනිනවද ඡන්දයක් නිසා. මේ වගේ මිනිස්සු ඉන්නකන් කොහොමද රට දියුණු වෙන්නේ. (නදී)

:       0       0

බන්දුල පෙරේරා Saturday, 20 September 2014 11:23 AM

ජේ වී පි අයිය කෙනෙක් වෙන්න ඇති. එයාල තමයි ඔය විදියට ප්‍රජාතන්ත්‍රවාදය සමරන්නේ. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 242 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 175 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 981 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site