IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


රෝහල් සේවක ඉල්ලන් කයි

මොරගහහේන වත්තේකඩේ මගුල්ගෙදරකට යමින් සිටි පානදුර රෝහල් සේවකයකු පාරේ සිටි ගැහැණියකට පහර දෙනු දුටු පවුල් සේවිකාවක රණ්ඩුව බේරීමට එතැනට ගියාය.

රෝහල් සේවකයා ඇයට ද පහර දුන්නේය.

ඒ රණ්ඩුව දුටු මගුල් ගෙදරට ආ මිනිස්සු රෝහල් සේවකයාට හොඳටම පහර දුන්හ.

රෝහල් සේවක පානදුර රෝහලට ද, පවුල් සෞඛ්‍ය සේවිකාව හොරණ රෝහලට ද ඇතුළත් කරනු ලැබ සිටිති.

 

 



අදහස් (0)

රෝහල් සේවක ඉල්ලන් කයි

ජැක් Thursday, 16 May 2013 02:55 PM

බොරුවට කෑගහන්නේ නැතුව හොදට කියවලා බලන්න. (නි)

:       0       0

අනුර Thursday, 16 May 2013 03:05 PM

මේ වගේ ටැපලෙන ඒවා ටිකක් අඩු කරගත්තොත් හොදයි නේද ? (නි)

:       0       0

දම්මික Thursday, 16 May 2013 09:57 AM

ඉස්සර මටත් තිබ්බා

:       0       0

ෆස්රුල් ගෆූර් - කටාර් Thursday, 16 May 2013 10:00 AM

වඳින්න ගිය දේවාලය හිස මත කඩා වැටීම. (නි)

:       0       0

වරුණ Thursday, 16 May 2013 10:15 AM

පොඩ්ඩක් පැහැදිලි මදි වගේනේ. නෝනද රණ්ඩු වුණේ? පානදුර රෝහල් සේවකයාද?ටිකක් ටැපලිලා වගේ නේද? (නි)

:       0       0

චතුල වෙරෝනා Thursday, 16 May 2013 10:56 AM

දෙන්නම සෞඛ්‍ය පෑත්තට අයිති නිසා සිරිසේන ඈමතිතුමාට යොමු කෙරුවානම් හරි. එතුමා ඊයේ කිව්වනෙ තනතුරේ ගෞරවය රෑකගන්න කියලා.(නදී)

:       0       0

අනුර Thursday, 16 May 2013 11:27 AM

මගුල් ගෙදර.(නදී)

:       0       0

පන්දු Thursday, 16 May 2013 11:35 AM

අණ්ඩර සිංහල වගේ.(නදී)

:       0       0

උපාලි Thursday, 16 May 2013 04:25 PM

මට මතක් වුනේ, ඉස්සර අපේ යාළුවො මේ වගේ ප්‍රහේලිකාවක් දාල අහනවා. හොඳයි දැන් කියන්න බලන්න ඒ මනමාලිගේ නම මොකක්ද කියලා.(නදී)

:       0       0

වික්‍රම Thursday, 16 May 2013 12:28 PM

මට නම් කිසිම දෙයක් තේරෙන්නේ නැහැ. (නි)

:       0       0

රොහාන් Monday, 20 May 2013 03:16 PM

මනුස්සය හොදටම බීලා.පිස්සුවෙන් වගේ පාරේ දුවලා.මගදී හම්බ වුණු අයට ගහලා.ඊට පස්සේ ගමේ හැමෝම ගැහුවා.මගුල් ගෙදර පිස්සු නටලා එලෙව්වේ. (නි)

:       0       0

සේරම් පැරිස් Thursday, 16 May 2013 02:38 PM

අද කලේ කාට හරි පිහිට වෙන්න ගියත් වෙන්නේ . ඔය වගේ කරදර ම තමයි. මේවත් හොඳ පාඩම් අපිට. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 139 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site