රෝහල් පරිපූරක සේවකයෝ අද පස්වරු 4ට වර්ජනය අවසන් කළහ. වර්ජනය නොපවත්වන ලෙස පසුගිය 19 වැනි දා උසාවියෙන් නිකුත් කළ අතුරු නියෝගය අද ලැබුණු බවත් අද ලැබුණු බවත් ඒ අනුව වර්ජනය නතර කළ බවත් ඔවුහු කියති.
2025 දෙසැම්බර් මස 18
363
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
220
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රෝහල් ලෙඩේ සනීප වේ
එස්.ගුණසේකර Wednesday, 21 March 2012 07:15 PM
ලොකු දෙයක්. වැඩවර්ජන නතර කළ යුතුයි. අසරණ රෝගීන් බලන්න කවුරුවත් නැහැ.
ඉන්ද්‍රජිත් Thursday, 22 March 2012 09:40 AM
රෝහල් ටික සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉවත් කරලා අධිකරණ අමාත්‍යාංශය යටතට ගත්තානම් ප්‍රශ්න විසඳුවේ නැතුවට නියෝග මගින් වැඩ ටික කරගෙන යන්න තිබුනා. ප්‍රශ්න එන එන හැටියට අධ්‍යාපන, ප්‍රවාහන, සංස්කෘතික ඇතුළු සියලු ආයතන අධිකරණයටම පවරුවානම් කට්ටිය නෝ කතා.