හිටපු මැතිවරණ කොමසාරිස්වරයකු වූ ආර්.කේ.චන්ද්‍රානන්ද ද සිල්වා මහතා වෙනුවෙන් උපහාර වැඩසහනක් හෙට (22) සවස 3.30ට කොළඹ ආනන්ද කුමාරස්වාමි මාවතේ පිහිටි මහවැලි කේන්ද්‍රයේ දී පැවැත්වේ. මාතර රාහුල විද්‍යාලයේ ආදි සිසුවකුවන චන්ද්‍රානන්ද ද සිල්වා මහතා මාතර රාහුල විද්‍යාලයේ ආදි සිසුවෙකි. කාලයක් ආරක්ෂක ලේකම්වරයා ලෙස ද කටයුතු කළ චන්ද්‍රානන්ද ද සිල්වා මහතා මාතර රාහුල විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ උන්නතියට ද මහත් සේවයක් කළේය.
මෙම ගුණ සමරු උත්සවයේ විශේෂ දේශනය පවත්වනු ලබන්නේ රාහුල ආදි සිසු සංගමයේ කොළඹ ශාඛාවේ වත්මන් ලේකම් හා ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් නීතිඥ ශිරාල් ලක්තිලක මහතා විසිනි.
2025 දෙසැම්බර් මස 18
539
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
272
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1068
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රාහුල පුත්තු චන්ද්‍රානන්ද සමරති
නන්දලාල් - ප්‍රංශය Monday, 21 December 2015 11:26 AM
රටට දැයට සේවයක් කරපු හිටපු මැතිවරණ කොමසාරිස්වරයකු වූ ආර්.කේ.චන්ද්‍රානන්ද ද සිල්වා මහතාට මෙවැනි උපහාරයකින් පිදුම් ලබාදීමට කටයුතු කල මාතර රාහුල විදුහලේ ආදි සිසු සංගමයට අපේ ආචාරය. (ම)