කොළඹ ජාතික රෝහලේ බණ්ඩාරනායක වාට්ටුව ඉදිරිපිට මහ පාරේ දැවැන්ත ගසක් ඉදිරී වැටීමෙන් ගිලන් රියක්, වෑන් රියක් සහ වාහන දෙකකට හානි සිදුව ඇතැයි රෝහල් ආරංචි කියයි. අද උදේ හිටි ගමන් මහ වැසි සමග හුළඟක් ද හමා ගියේය.
2025 දෙසැම්බර් මස 18
363
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
217
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රෝහල් ගස වාහන උඩට
කුමාර් Tuesday, 23 July 2013 01:24 PM
ගස් පරිසරයට ඉතා අවශ්‍යයි. ඒ වුනාට ගස් වෙලාවට සුදුසු ලෙස කප්පාදු කරලා නියමිත ප්‍රමාණයට පවත්වාගෙන යායුතුයි. (නි)
රන්දි Tuesday, 23 July 2013 09:32 AM
ගහක් ඉදිරී වැටුන කීවම මම හිතුවේ ගහ මුල්පිටින් ගැලවී ඇද වැටුනා කියලයි, ඒත් මේ ගහක අතුනේ කඩා වැටිලා තියෙන්නේ.(නදී)
ෂෙලාන්සියුස් Tuesday, 23 July 2013 09:49 AM
අනතුරු දායක ගස් සියල්ල කපා දමනු කියලා වර්ජනයක් කළොත් නරකද?(නදී)
ලුම්බිණි Tuesday, 23 July 2013 09:56 AM
කිසිවෙකුටත් තුවාල නොවීම ගැන අපි සතුටු විය යුතුයි. (නි)
සම්පත් ප්‍රියංකර Tuesday, 23 July 2013 11:09 AM
තුවාලකාරයෝ රෝහලට ඇතුලත් කරන්න.....වාහන ගරාජ් එකට දාන්න....අතු ටික කපල අයින් කරන්න.(නදී)
චන්දි Thursday, 25 July 2013 01:58 AM
මම ලියන්න හිතපු එක රන්දී ලියලා තියෙන නිසා ලියන්න දෙයක් නැහැ (නි)