මහරගම පිළිකා රෝහලේ අත්වැසුම් පෙට්ටි නවය හමාරක් මල් ශාලාවකට විකුණා තිබියදී එහි පුද්ගලයකු ද සමග සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
රුපියල් දෙදහසක් වන මේ පෙට්ටියක් රුපියල් දහසකට විකුණා ඇතැයි ද රෝහලේ සේවකයන් සිව් දෙනකු එම පෙට්ටි මල්ශාලාවට විකුණා ඇතැයි ද කියති.
2025 දෙසැම්බර් මස 18
580
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
285
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1087
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රෝහලේ අත්වැසුම් මල් ශාලාවේ
මිනී Sunday, 15 September 2013 09:11 PM
ඕක මොකක්ද රෝහල් හා මිනී පෙට්ටි සාප්පු අතර හොඳ සම්බන්ධතාවයක් තියෙනවා. ලෙඩා මැරෙන්න කලින්ම රෝහලේ මරණාසන්න ලෙඩෙක් ඉන්නවා කියල පෙට්ටි සාප්පු කාරයෝ දන්නවා. රෝහල් සාත්තු සේවකයෝ සේල්ස් රෙෆ්ලා වෙලා ලෙඩා බලන්න එනා ඥාතීන්ට අර මල් ශාලාව හොඳයි මේක ලාබයි කියල කියනවා. මොචරියේ මුරකරු ගෙන්න ගන්න ගානක් දෙන්නම ඕනේ. නැත්නම් මිනිය එලියට ගන්න ප්‍රමාද වෙනවා. තව ගොඩක් තියෙනවා. (නදී)
සුනිල් Monday, 16 September 2013 05:26 AM
එක සුළු දෙයක් නේ. මොකද අපේ ඉස්පිරිතාල සහ මල් ශාලා වඅඩ කරන්නේ අත් වැසුමි වගේ ඉතාම සමීප මිත්‍රත්වයකින් නේ.(නදී)
පිටිගල මිලානෝ Monday, 16 September 2013 05:38 AM
මැරෙන්න ඉස්සෙල්ලම 'පෙට්ටි කඩෙන්' ඇඩ්වාන්ස් සමග ඔඩරේ බාරගන්න රෝහල් සේවකයන් ඉන්න රටක 'අත් වැසුම්' ගැන කවර කතාද?(නදී)
ගයා Monday, 16 September 2013 05:51 AM
ඇයි මේ අයගේ නම් ගම් දාන්නේ නැත්තේ.(නදී)
අමිළ කටුනායක Monday, 16 September 2013 06:42 AM
රෝහල් මල් ශාලා, ලැබ් හා පාමසි එක්ක මාර සම්බන්ධතා තියෙන්නේ.(නදී)
පිටබැද්දර ජයා Monday, 16 September 2013 07:03 AM
මේ මිනිසුන්ට නම් මේවට පවු ගෙවන්න වෙනවා. මේ ආයතනයට මිනිස්සු හුඟාක් ආධාර කරනවා. මාත් මේ අවුරුද්දේ මුල්ම රුපියල් තිස්දාහක විතර රෝගීන්ට අවශ්‍ය දේවල් වාට්ටු හතරකට බෙදලා දුන්නා. ඉතින් මේ වගේ මිනිසුන්ට මොන දඬුවම්ද දෙන්න ඕනෑ? (නි)
අජිත් කරුණාරත්න Monday, 16 September 2013 08:26 AM
"රෝහලේ අත් වැසුම් - මල් ශාලාවේ" - අපේ පැත්තේ "කුණු ගොඩේ අත් වැසුම් - පුද්ගලික සෞඛ්‍ය සායනේ " බියගම, රතුපස්වල වැනි අත් වැසුම් කම්හල්වලින් ඉවත දමන (අබලි) අත් වැසුම් තෝරා නැවත විකුණන ජාවාරම් කරුවන් මේ වැඩය ගජ රාමෙට කරනවා. බලධාරීන් මේවා සොයා බලන්නේ නැහැ. (නදී)
පුබුදු Sunday, 15 September 2013 08:11 PM
රජයේ දේපල හොරකම් කර ළග තබාගැනීමට විරුද්ධව මල්ශාලාවේ අයිතිකරු හිරේට යවන්න ඕනෑ (නි)