IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


රෝහලට යයි : ලෙඩා බලන්න බැරිවේ

මතුගම කළුතර පාරේ ගල්ලස්ස හංදියේ දී අද අලුයම යතුරු පැදියක් ටිපර් රියක ගැටී යතුරුපැදිකරු මියගොස් එහි පිටුපස ගමන් කළ කාන්තාවක තුවාල ලබා නාගොඩ රෝහලට ඇතුළත් කළ බව පොලිසිය කියයි.

මිය ගිය යතුරුපැදිකරු අගලවත්ත ප්‍රාදේශීය සභාවේ සේවකයෙකි. ඔවුහු ලෙඩකු බැලීමට රෝහලට යමින් සිහියහ.

ටිපර් රථ රියදුරු දොඩම්ගොඩ පොලිසියට භාර වී ඇත.



අදහස් (0)

රෝහලට යයි : ලෙඩා බලන්න බැරිවේ

මිලානො ජයන්ත Thursday, 24 July 2014 07:02 AM

කරුණාකර මේ ටිපර් රථ රියදුරන් ගැන පොලිසිය මීට වඩා විමසිල්ලෙන් සිටින්න.ඔවුන් මනුෂ්‍ය ජීවිත සමඟ කාලයක සිට සෙල්ලම් කරනබව කාහටත් පැහැදිලි කරුණක්. (නි)

:       0       0

මාන්නගේ Thursday, 24 July 2014 07:49 AM

කළුතර නගරයේ සිට නාගොඩ දක්වා දිවෙන(පොලිස් පාසල ඉදිරියෙන්) මාර්ගයෙ තිබෙන මෙම අනතුර සිදුවු වංගුව ඉතාමත් අනාරක්ෂිතය. මාර්ගයද පටුය අනතුරු ගණනාවක් සිදු වී ඇති මෙම ස්ථානය කෙරෙහි වග කිව යුත්තන්ගේ අවධානය යොමු විය යුතු ස්ථානයකි.(අ)

:       0       0

පිටබැද්දර ජයා Thursday, 24 July 2014 10:34 AM

මිලානෝ , මට නම් මේ දොගොල්ලෝම වගේම තුන්රෝද කාරයොත් මිනිසුන්ගේ ජිවිත එක්ක සෙල්ලම් කරනවා (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 360 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 216 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site