IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


රෝහිත ඉවත් කරන්නැයි රාජිතගේ පෙත්සම විසි වේ

(රන්ජන් කටුගම්පොල)

පසුගිය මහ මැතිවරණයේදී හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා තේරී පත්වීම බල රහිත කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා විසින් ගොනු කළ තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමට ග්‍රෙෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කළේය.

මෙම පෙත්සම අගවිනිසුරු ප්‍රිති පත්මන් සූරසේන, මහින්ද සමයවර්ධන සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගේ සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලීණ

හිටපු අමාත්‍ය දොස්තර රාජ්‍ය සේනාරත්න මහතා විසින් ගොනුකොට තිබූ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේවර්ධන මහතා ඇතුළු පිරිසන් නම් කරනු ලැබ සිටිති.

පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී කළුතර දිස්ත්‍රික්කයේ ඡන්ද ගණන් කිරීමේදී විවිධ අන්දමේ අක්‍රමිතා සිදුවී ඇති බවත් ඒ අනුව රෝහිත අබේගුණවර්ධන මහතා පත්වීම නීතියට පටහැනි බවත් සඳහන් කරමින්ම පත්විය බලරහිත කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍යවරයා විසින් මෙම පෙත්සම ගොනු කරනු ලබා ඇත.

 

 



අදහස් (4)

රෝහිත ඉවත් කරන්නැයි රාජිතගේ පෙත්සම විසි වේ

සුදා Tuesday, 30 September 2025 02:32 PM

රෝහිත යවන්න ඔයා කවුද? ඔයා වෙන ගැලවෙන ක්‍රමයක් හොයාගන්න.

:       2       14

Hafeel Tuesday, 30 September 2025 02:37 PM

අනේ වෙච්ච දෙයක්

:       0       0

නිපුණ Tuesday, 30 September 2025 03:13 PM

දැන් ඉතින් ඔය තරහ මරහ අමතක කරන්න කාලෙ හරි...

:       1       15

මෙත්මල් සේනාTuesday, 30 September 2025 04:05 PM

ලොකු වෙනසක් වෙන්නෑ. එක හොරෙක් අයින්කරලා තව හොරෙක් ආවා කියලා. හොරු එකතුවෙලා දුක සැප බෙදාගන්න කාලෙ මේක...

:       3       29

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 161 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2055 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1580 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site