රුහුණ සරසවියේ කාන්තා නේවාසිකාගාරයක දී සිකුරාදා අහාර ලබාගැනීමෙන් පසු වමනය, බඩ රිදුම හා බඩ යාම හේතුවෙන් අසාධ්‍ය වූ සිසුවියන් හත් දෙනකු මාතර රෝහලට ඇතුලත් කැර ඇත. 100 ට වැඩි පිරිසක් හදිසියේ ලෙඩවී තැන් තැන් වලින් ප්‍රතිකාර ලබා ඇති අතර කිහිපදෙනකු මාතර මහරෝහලින් ප්‍රතිකාර ලබා පිටත්ව ගොස් ඇත.
2025 දෙසැම්බර් මස 18
30
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
121
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
925
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රුහුණ සරසවි සිසුවියෝ ලෙඩ වෙති
චන්දන Saturday, 24 November 2012 04:50 PM
වහාම කමිටුවක් පත් කරන්න
කමල් Sunday, 25 November 2012 11:58 AM
මෙයාලට හැබෑටම වැඩක් නැද්ද (ස)
ලලිත් Saturday, 24 November 2012 11:03 AM
ජරාවක් කාලා ඇති . (ස)
අමිල කටුනායක Saturday, 24 November 2012 11:05 AM
ගෑනු කොහොමත් ලෙඩ ගොඩවල් තමයි (ස)
සරත් Saturday, 24 November 2012 11:06 AM
"සමහර ගැහැණු " කියලා කියමුද අමිල (ස)
කෙනී Saturday, 24 November 2012 11:47 AM
නිකන් කට තිබ්බ පලියට විකාර කියන්න එපා අනේ. මොනා උනත් එයාල ලෙඩ වෙල ඉන්නෙ. ඔතන ඉන්න අපේ අක්කලා නංගිලා වගේම ගෑනු ළමයි ටිකක්. ලංකාවෙ ඉන්න ගොඩක් අයට දැන් හැංගීම් දැනීම් නේ වගේ. (ස)
උදයංග Saturday, 24 November 2012 11:42 AM
වමනය යනවනම්, බඩ රිදෙනවානම් වෙන දෙයක්ද දන්නේ නෑ............. (ස)
හර්ෂණ Saturday, 24 November 2012 11:44 AM
අමිල දෙයක් කියන්න කලින් කිහිපවතාවක් හිතලා බලන්න (ස)
තේමිය Sunday, 25 November 2012 12:28 AM
මාර වැඩක්නේ
ලලිත් Saturday, 24 November 2012 12:12 PM
කෑමක් විස වෙලා වෙන්න ඇති
නදී Saturday, 24 November 2012 12:31 PM
ඇයි පිරමින්ට ලෙඩ නැද්ද ? කාපු කෑමක තමයි ප්‍රශ්නේ තියෙන්න ඇත්තේ. ඉව්වේ පිරිමි කෙනෙක්ද දන්නේ නෑ (ස)
කනිෂ්ක Saturday, 24 November 2012 01:13 PM
මම මොනවා කියන්නද
හිරු Saturday, 24 November 2012 01:07 PM
කට වහගෙන ඉන්නකම් මෝඩයත් බුද්ධිමතෙක්ලු (ස)
මුතු Saturday, 24 November 2012 01:53 PM
අපෝ අමිල ඉදලා ඉදලා පෙරලා ගත්තා නේ බාල්දියක් කටින් යමක් ඒලියට දැමිමාට පස්සේ ඒක නැවත ඇතුලට ගන්න බෑනේ (ස)
සනත් Sunday, 25 November 2012 09:17 AM
මේ දේවල් ගැන කෝකටත් සෙවිල්ලෙන් ඉන්න එක තමයි සුදුසු. (නි)
නසාර් Saturday, 24 November 2012 03:34 PM
කැම්පස් ගිය අය ලෙඩවෙලා ගොඩක් කල් . ඒ ලෙඩේට තාම බෙහෙත් හොයාගෙන නෑ (ස)
දිනේෂ් Saturday, 24 November 2012 03:43 PM
ගැහුණුන්ට බනින එකනම් මම අනුමත කරන්නේ නෑ...මොකද මගේ අම්මත් ගැහැණියක් නිසා (ස)
අජිත් Sunday, 25 November 2012 10:37 AM
මොකද්ද දන්නේ නැහැ අසනීපය
කමල් Sunday, 27 January 2013 03:19 PM
කට්ටියට මොකක්හරි ඉක්මණින් කරන්න වෙයි වගේ. (නි)