2025 දෙසැම්බර් මස 18
249
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
180
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
987
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රුහුණ වෛද්‍ය පීඨ කථිකාචාර්යවරයා අනතුරක
අපොන්සු Sunday, 14 September 2014 04:33 AM
අපේ සංස්කෘතියට අනුව, රියදුරුව අල්ලලා තඩි බෑවේ නැති එකනම් විශාල දුර්වලකමක්. (අ)
මාලි Saturday, 13 September 2014 11:00 AM
අනිවාර්යයෙන්ම කාර් එක මරුටි එකක් වෙන්න ඕනෑ (නි)
ගමගේ Sunday, 14 September 2014 05:13 AM
හොඳ මාර්ග පද්දතියක් හදන්න මහන්සි වෙන ගමන්ම හැදිච්ච විනය ගරුක ඉදිරි රියදුරු කැලක් හැදුවේ නැත්තන් පාරේ යනවා කියන එක බිම් බෝම්බ තියෙන ඉසව්වක් හරහා ගමන් කිරීමකට වඩා අමාරු වැඩක් වේවි. අපේ රටේ දියුණු රටවල වගේ තමන් යායුතු මන් තීරුවේම ගමන් කිරීමේ පුරුද්දක් හෝ ඒවා ඇදලා තියෙන්නේ අයි කියන වැටහීමක්වත් අපේ හොදක් රියදුරන්ට නෑ. එ්ත් දැඩි නීති හා දැඩි විනය ගරුකව , හික්මීමක් ඇතිව රිය පදවනවා නම් අනතුරු 90% වලක්වා ගන්න පුළුවන්. වෛද්‍ය වරුවගේ උගත් අයගෙන් වත් ආදර්ශයක් නැති එකයි දුක. ඔය දැන් ඔච්චාර ඉකමනට යන්න ගිය ගමන ආවසන් කර ගන්න බැරි උනානේ. අනේ මන්දා හරි ම වේදනාවක් දැනෙනවා. මිනිස් ජීවිත සත්ව ජීවිත වල තරමට වත් මායිම් නොකරන සමාජයකයි ජීවත් වීමට සිදුව තිබෙන්නේ. (නදී)
සෑම් Saturday, 13 September 2014 11:35 AM
රෝහලක වාහන අවසරපතක් තිබු පමණකින් රියදුරා දොස්තර කෙනෙක් කියන්නේ කොහොමද? මම ලංකාවට ගියාම වැඩිපුරම පාවිච්චි කරන්නෙත් ඔය වගේ පර්මිට් එකක් ගහපු කාර් එකක් තමා. (නි)
අපොන්සු Sunday, 14 September 2014 08:53 AM
හැදිච්ච විනය ගරුක රියදුරන් අහසින් පාත්වෙන්නේ නැහැ. හැදිච්ච විනය ගරුක සමාජයකින් තමයි හැදිච්ච විනය ගරුක රියදුරන්. දොස්තරවරුන් පොලිස් නිලධාරීන් ආදීන් ඇති වෙන්නේ. (නදී)
වීරවංස Sunday, 14 September 2014 10:08 AM
හරියට හරි අපොන්සු. හැදිච්ච විනය ගරුක සමාජය කින් තමයි හොඳ රියදුරන් වගේම හොඳ පාලකයින්, හොඳ ජනතාවක් බිහිකරන්නේ. මේ අපේ රටේ සමාජය කෑවේ විවෘත ආර්ථික ක්‍රමය තමයි.(නදී)
උපුල් Sunday, 14 September 2014 03:26 AM
ඉදිරි වීදුරුවේ ලේබල් ගහන එක නීතියට වැරදී නේද ? (අ)