ලසිත් මාලිංග මෙහෙයවන රුහුණ රෝයල් පිල සහ ජෙහාන් මුබාරක් මෙහෙයවන උතුර රුද්‍රාස් පිල අතර කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන එස්.එල්.පී.එල්. විස්සයි-20 ක‍්‍රිකට් තරගයේ පළමුව පන්දුවට පහරදෙන රුහුණ පිල ඕවර 13 ක් අවසන් වන විට කඩුලූ 1 ක් දැවී ලකුණු 112 ක් ලබා ප‍්‍රබල තත්ත්වයක පසුවිය. ගිහාන් රූපසිංහ ලකුණු 50 ක් ලබා සිටියදී දැවී ගියේය.
අරොන් ෆින්ච් (නොදැවී 49) සහ චාමර සිල්වා (නොදැවී 08) පන්දුවට පහර දෙමින් සිටියහ.
2025 දෙසැම්බර් මස 16
18
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
රුහුණ රෝයල් කඩුලූ 1 ට 112 යි
කෝසල Wednesday, 15 August 2012 03:43 AM
ගිහාන්, තවත් ඉදිරියට යන්න. අපෙන් සුභ පැතුම්! (නි)