IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


රුහුණේ දෙපිරිසක් එළියකන්දේ ගහ ගනිති

රුහුණ විශ්ව විද්‍යාලයයේ එළියකන්ද නේවාසිකාගාරය ඉදිරිපිටදී සරසවි සිසුන් හා පිටස්තර පිරිසක් අතර ගැටුමකින් තුවාල ලැබූ සිසුහු දෙදෙනෙක් මාතර රෝහලට ඇතුලත් කරනු ලැබූහ.

පහර දුන් අය අත පොලු මුගුරු තිබුණ බව කියති.

යතුරු පැදි තුනක් සමග සැකකරුවන් හය දෙනකු   අත්අඩංගුවට ගත් බවත්, ඔවුන් අතර සිසුන් තිදෙනකු සිටින බවත් පොලීසිය පවසයි.

 



අදහස් (0)

රුහුණේ දෙපිරිසක් එළියකන්දේ ගහ ගනිති

ඇසල Thursday, 30 May 2013 02:21 PM

මේවා තමයි නිදහස් අධ්‍යාපනයේ අනාගත බලාපොරොත්තු. විශ්ව විද්‍යාල සියල්ලම නිදහස් අධ්‍යාපන ක්‍රමයෙන් ඉවත් කර යුතුයි. මුදල් ගෙවල අධ්‍යාපනේ ලබාගන්න කොට ප්‍රශ්න ඇතිවෙන එක 95% ක් අඩු කර ගන්න පුළුවන් අනිකුත් රටවල් වල වගේ. එතකොට ගන්න උපධියේත් වටිනාකමක් තියෙනවා දැන් නිකන් ගන්න එකට වැඩිය.(ස)

:       0       0

ෂෙරිෆ් Thursday, 30 May 2013 10:34 AM

වර්තමාන රුහුණ ගොඩක් ප්‍රසිද්ධ වෙලා. චන්ඩියෝ,මිනීමරුවෝ, දුෂකයෝ, මංකොල්ලකාරයෝ හොඳටම වැඩිවෙලා අනේ අපේ ලංකාව!! (නි)

:       0       0

රොෂාන් Thursday, 30 May 2013 03:16 PM

රුහුණු අසිරිය (අ)

:       0       0

රණවීර Thursday, 30 May 2013 10:54 AM

ඉගෙනගන්න එපා ලමයිනේ, එහෙනම් ගහගන්නකෝ (නි)

:       0       0

වරුණ Thursday, 30 May 2013 11:04 AM

බලාගෙන , ගඟෙන් එහාපැත්තෙ. (ස)

:       0       0

චතුල වෙරෝනා Thursday, 30 May 2013 11:09 AM

රුහුනේ... ආ දකුණෙද? එහෙනම් ගනන් ගන්න දෙයක් නැහැ (නි)

:       0       0

shehan Thursday, 30 May 2013 11:31 AM

අද කැම්පස්වල ඉන්නේ මන්ද බුද්දිකයෝ (අ)

:       0       0

අමල් Thursday, 30 May 2013 04:06 PM

වරුන ‍වෙරෝනා, මොකක්ද ඔහේට දකුණත් එක්ක තියෙන ප්‍රශ්නේ? මම ගාල්ලේ. ඔහේ බස්නායක නිලමේ කෙනෙක් වුණත් මට කමක් නැහැ. ප්‍රශ්නයක් නම් ඇවිල්ලා විසඳගෙන පුලුවන් නම් යහතින් දකුණෙන් එළියට යනවා. (නි)

:       0       0

චන්දි Thursday, 30 May 2013 12:01 PM

දුප්පත් දෙමව්පියෝ දුක් විදලා සල්ලි හොයල දීල දරුවන්ට උගන්වන්නේ. එයාලා මෙහෙමද ඉගෙන ගන්නේ, පව් දෙමව්පියන්ගේ සල්ලි.

:       0       0

දම් Thursday, 30 May 2013 04:24 PM

අපිටත් කැම්පස් එක ලග පොඩි ආර්මර් කඩයක් දාගත්තා නම් බිස්නස් තමයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 182 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 159 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 961 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site