මාතර පඹුරණදී අද රාත්‍රී 7.30ට පමණ රුහුණු කුමාරී දුම්රියේ ත්‍රීරෝද රියක් හැපී එහි ගමන් කළ බැංකු නිලධාරිනියක හා ත්‍රීරෝද රියදුරා මාතර රෝහලට ඇතුළු කරනු ලැබූහ.
2025 දෙසැම්බර් මස 16
13
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
815
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
594
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
රුහුණු කුමාරි බැංකු සේවිකාවත් රෝහලට යවයි
ග්‍රිෂාණි Friday, 16 November 2012 06:52 AM
පොඩි ස්ටේෂන්වලදි කවුරුවත් දුම්රිය මගීන් බහිනවද නගිනවද කියලා බලන්නේ නැහැ ,බොහෝවිට. හෝන්එක ගහලා කෝච්චිය අදිනවා. සමහර වෙලාවට ළමයා කෝච්චියේ අම්මා බිම. ඒ වගේ වෙලාවට එක්කො අම්මා දුවන කෝච්චියට නගිනවා, නැත්නම් ළමයා පනිනවා. මම මෙහෙම ඒවා දැකලා තියෙනවා. (නි)
අජිත් Friday, 16 November 2012 07:16 AM
ත්‍රීවිල් රියදුරන් කරන අපරාධ දැන් එන්න එන්නම ඉහළ යනවා. (නි)
වරුණ Friday, 16 November 2012 07:45 AM
ග්‍රිෂාණි එක්ක මමත් එකගයි. (නි)
කිවි Friday, 16 November 2012 07:54 AM
ග්‍රිෂාණිටයි, වරුණටයි දෙපැත්ත මාරුවෙලා වගෙයි. (නි)
අමිල කටුනායක Friday, 16 November 2012 08:04 AM
ආරක්ෂිත ගේට්ටුවක් නැතුව ඇති. (නි)
රවීන්ද්‍ර Friday, 16 November 2012 08:21 AM
කොහොම වුණත් අන්තිමට ජීවිතයෙන් වන්දි ගෙවන්න වෙන්නේ අහිංසක මිනිස්සුන්ට. (නි)
සියලන්ස් Friday, 16 November 2012 09:26 AM
දුම්රිය හැමතිස්සෙම එන්නෙත් නැහැ, රේල් පාරෙන් පිටතට එන්නෙත් නැහැ. ලොකු විදුලි පහන් එළියක් සහ හඬක් එක්ක එන කෝච්චියක් පෙන්නේ නැද්ද ? එහෙවු කෝච්චියේ හප්පුනම වැරැද්ද කෝච්චියේ ද ත්‍රිරෝදරතයේ ද ? (ස)
රෝසැන් Friday, 16 November 2012 10:37 AM
කගේ වරදින්ද මේවා සිද්ධ වෙන්නේ? (දී)
නවින් Friday, 16 November 2012 12:07 PM
හෙඩිම ලස්සන උනාට වෙලා තියෙන දේ නම් බරපතලයි
රවී Thursday, 15 November 2012 11:03 PM
ත්‍රීවීල් රියදූරන්ගේ පැදවීම වැරදියි. හරිම හිරිහැරයි. (නි)