IMG-LOGO

රුහුණේ කුමාරිය කළුතරින් නතර වේ

(සුමිත් පොතුපිටිය)

රුහුණු කුමාරී දුම්රිය අද (22) උදෑසන කළුතර දුම්රිය ස්ථානය ආසන්නයේ දී කාර්මික දෝෂයකට ලක් වීමෙන් එහි ගමන් ගත් දුම්රිය මගීහු දැඩි අපහසුතාවයකට ලක්වූහ.

පෙරවරු 8.19 ට කළුතර දකුණ දුම්රිය ස්ථානයට ළඟාවූ රුහුණු කුමාරි ශීඝ්‍රගාමී දුම්රිය පළමුවන වේදිකාවට යොමු කිරීමෙන් පසු කාර්මික දෝෂයකට ලක්ව ඇති බව කළුතර දුම්රිය බලධාරියෙක් පැවසීය.

ඒ මොහොත වන විටත් දකුණු කළුතර සිට ගල්කිස්ස බලා ධාවනය වීමට නියමිත දුම්රිය දෙවන වේදිකාවේ නවතා තිබූ අතර, බොහෝ මගින් එයට ගොඩ වන අයුරු දැකගත හැකි විය.

පැවැති අසීරුතාවය හේතුවෙන් ගල්කිස්ස බලා ගමන් ගැනීමට නියමිතව තිබූ දුම්රියේ ගමනාන්තය මරදාන දක්වා දීර්ඝ කිරීමට දුම්රිය බලධාරීන් කටයුතු කර තිබුණි.

 



අදහස් (2)

රුහුණේ කුමාරිය කළුතරින් නතර වේ

Lal Wednesday, 22 February 2023 10:14 AM

මේවා පුද්ගලීකරණය කරන්න...

:       0       6

wedage Wednesday, 22 February 2023 11:21 AM

ගන්න කවුරුවත් තමයි නැත්තේ...

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 437 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 612 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 249 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site