හම්බන්තොට ගොවින් සඳහා සමනල වැවෙන් උඩවළවේ ජලාශයටත් එතැනින් මොනරාගල හබරල වැවටත් හරවන වාරි ජලය රැගෙන යන මහා ඇළ හරහා බැම්බක් බැඳ මොනරාගලට අනවසරයෙන් ගනිතියි හම්බන්තොට - කතරගම මාර්ගයේ වාඩි ලා උද්ඝෝසණයක් කළහ. රජයේම දේශපාලනඥයකු මේ ජලය සොරා ගනිතියි මෙහි රැස් වූ දෙදහසක් පමණ ගොවිහු එක හඬින් කීහ.
2025 දෙසැම්බර් මස 16
10
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
814
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
594
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
රුහුණට වතුර නැහැ
ඉන්ද්‍රජිත් Tuesday, 14 August 2012 08:29 PM
"විදේශ කුමන්ත්‍රණ " මන්තරේ කවුරු හරි මේකටත් ජපකරාවි. සමහර විට ඊළඟ ප්‍රතිචාරය වෙන්නත් පුළුවන්. (නි)
රන්දි Wednesday, 15 August 2012 11:17 AM
එක්කෝ අදාල බලධාරීන් මාධ්‍ය වල පළවෙන පුවත් බලන්නේ නැහැ. නැත්නම් දැකලත් නොදැක්කා වගේ ඉන්නවා. (නි)
වාසල Tuesday, 14 August 2012 02:49 PM
පවු. කාටවත් කරදරයක් නැති අහිංසක මිනිස්සු. (නි)
කෙවින් Tuesday, 14 August 2012 03:12 PM
අපි සැම එකතු වෙලා මේ දූෂකයන් පන්නමු. (නි)
සිසිර කුමාර Tuesday, 14 August 2012 03:15 PM
වතුරටත් දැන් රණ්ඩු වෙන්න වෙලානේ. (නි)
රිස්වාන් - සවුදි Tuesday, 14 August 2012 03:17 PM
ඒක එහේ ඉන්න පාලකයන් බලා ගනීවි. (නි)
දයා-සවුදි Tuesday, 14 August 2012 03:25 PM
රටට කරන තරමක් හතුරුකම් කරන්නේ දේශපාලන බලවතුන් තමයි. (නි)
කපිල Tuesday, 14 August 2012 03:23 PM
පොඩ්ඩක් ඉවසන්නකෝ. ඉක්මණින්ම ජාත්‍යන්තර ගුවන් තොටුපළක් ලබා දේවිනේ. (නි)
සරත් - නුවර Tuesday, 14 August 2012 03:32 PM
මම නම් දන්න කාලෙක මෙහෙම මිනිස්සුන්ට ප්‍රශ්න තිබුණෙ නැහැ... ඇයි මේ...!!(නු)
ප්‍රවීන් - මැනිලා Wednesday, 15 August 2012 01:47 PM
සරත්, ඔයා ඉපදුණේ ගිය අවුරුද්දේද? (නි)
සර්ෆාස් Tuesday, 14 August 2012 05:45 PM
රටේ සමගියට ගිය කළක්...!(නු)
සමන් Tuesday, 14 August 2012 06:32 PM
අර කියපු ආශ්චර්යයනේ මේ පෙනෙන්න තියෙන්නේ. අනේ අපොයි රටකට ගිය කලක්! (නි)