IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


රේස් තුණ්ඩුවේ ලක්ෂ දහය ටික ටික ගෙවයි?

හික්කඩුවේ රේස් ඔට්ටු අල්ලන්නකුගේ රුපියල් තුන් දහසක ඕල් ඔන් තුණ්ඩුවට රුපියල් දස ලක්ෂ හතලින් නවදහස් දෙසිය දහ අටක දිණුමක් හිමි වූ නමුත් එම මුදල ගැනීමට ගාල්ල පොලිසියට යෑමට සිදු විය.

ඔට්ටුපොළ හිමියා පොලිසියේ දී පොරොන්දු වූයේ කොටස් වශයෙන් ඒ මුදල ගෙවන බවයි.

 



අදහස් (0)

රේස් තුණ්ඩුවේ ලක්ෂ දහය ටික ටික ගෙවයි?

සත්‍යයා Thursday, 07 August 2014 12:54 AM

බලාගෙන යනකොට රේස් ඔට්ටු දාන අයයි, බුකි කාරයොයි, කුඩුකාරයොයි ඔක්කොම දිනුම්.ඡන්දදායක අපි තමයි ඇප නැතිවෙන්නම පැරදිලා තියෙන්නේ. (නි)

:       0       0

හසිත් Thursday, 07 August 2014 01:16 AM

මදැයි කරගත්ත දේ? (නි)

:       0       0

ධම්ම Wednesday, 06 August 2014 12:39 PM

වැඩි තණ්හාවට දුර දිග නොබලා අර මොකක්දෝ බැංකුවක සල්ලි දාලා දැන් පෙළපාලි යන කට්ටිය මතක් වුණා. (නි)

:       0       0

මාලනී Wednesday, 06 August 2014 12:41 PM

පුදුම වාසනාවන්තයෙක්නේ! (නි)

:       0       0

කසුන් Wednesday, 06 August 2014 12:41 PM

වාසනාව ලැබුණත් ගන්න වාසනාවක් නැති හැටි? (නි)

:       0       0

ග්‍රාම්‍යා Thursday, 07 August 2014 02:01 AM

රේස් වලින් ලොකු දිනුමක් ඇදුනම එ්ක ගන්න පොලිසිය පාරෙන් හරි උසාවිය පාරෙන් හරි එන්න ඕන කියල මමත් අහල තියෙනවා. (නදී)

:       0       0

රජිත් Friday, 08 August 2014 04:14 PM

මට කීවානම් මරදානේ ජොහාර් අය්යට කියනවා.පොලිසි යන්න ඕනේ නැහැ.මිනිහා බුකිකාරයාව හමගහයි (අ)

:       0       0

සෙනරත් Thursday, 07 August 2014 03:22 AM

මීට අවුරුදු විස්සකට විතර කලින් මම දැක්ක පත්තරේ තිබුණු සත්ත්‍ය සිදුවීමක්, කොළඹ ප්‍රධාන බුකිකරුවෙක් රුපියල් 3000 දිනුමට හිමි රුපියල් ලක්ෂ 25 නොගෙවා උසාවියේ නඩුවක් කියනවා. ඔහුගේ තර්කය උනේ බුකියෙන් දෙන තුන්ඩු කෑල්ල නීතිමය එකක් නෙමෙයි කියන එක. අර අහිංසකය ලක්ෂ ගණනක් පැරදිලා තමයි ඒක දිනලා තිබුනේ. එම නිසා මේ සුදුවලට තවදුරටත් මිනිස්සු අහුවෙනවා නම් ඒක එයාලගේ මෝඩකම තමයි (නදී)

:       0       0

කේ පෙරේරා Wednesday, 06 August 2014 02:45 PM

කාගේද ඔය බුකිය ? ඔකේ නම කියන්න (අ) .

:       0       0

ලකී දොඩන්ගොඩ Wednesday, 06 August 2014 03:42 PM

ටික ටික හරි රේස් බුකී කරු මුදල ගෙවනවනම් වරදක් නැහැ . සුදුව නීතිගත නොවේ නිසා , දෙන්නම වැරදි කාරයන් (දී)

:       0       0

බමුණු Wednesday, 06 August 2014 03:46 PM

1955 වගේ කාලෙක මමත් සත 10 ට්‍රිබල් එකක් දාලා රුපියල් 33.40 ලැබුන. ඒකාලේ රුපියල් 33 කියන්නේ ලොකු ගණනක්. මේස් බැනියමක් සත 50යි ඒකාලේ. රේස් තුණ්ඩුව ලියු .මගේ මිත්‍රය පසුකලෙක මහේස්ත්‍රාත් වරයෙක් උනා පාසල් යන විට කරපු දේවල්. (දී)

:       0       0

ගාමිණී - සිරි Wednesday, 06 August 2014 03:53 PM

ටික,ටික ගෙවීම ණයක් නොවේ ! තුන්ඩුවක් දැම්මානම් ඊට අදාළ මුදල ලබාදීම බුකී කරුගේ වග කීමක් ! බුකී කරු සබ් ඒජන්ට් නම් ප්‍රධාන ආයතනයෙන් අනිවාර්යයෙන් ගෙවනු ලබයි.තුණ්ඩුව ළඟ තබා ගත්තා නම් බුකී කරු අමාරුවේ ! (අ)

:       0       0

සමන්ති Thursday, 07 August 2014 12:03 PM

බුකිය අයිති කාටද දන්නෙ නැහැ. තරුවකටද? (නි)

:       0       0

චනිත් Wednesday, 06 August 2014 04:02 PM

මිනිසෙකු පිටනැගි අසරුවෙකි සිංදුව වෙනස් කරන්න වේවිද (අ)

:       0       0

ෂෙරිෆ් Wednesday, 06 August 2014 04:04 PM

අපේ රටේ සුරා සුදුවෙන් තොර යහපත් ගුණධර්ම සමාජයක් බිහිකරමු, (අ)

:       0       0

එම් දුරේසාමි Friday, 08 August 2014 01:56 AM

රේස් බයි රේස් තියෙද්දී මොන කෙන්ගෙඩියකටද බුකිවල තුන්ඩු දාන්නේ. ලක්ස පනහ වුනත් එවෙලේම ගෙවනවානේ. (නදී)

:       0       0

කින් බෙනට් Wednesday, 06 August 2014 04:29 PM

බුකි කරුවා හිතාගෙන ඉඳල තියෙන්නේ කවදාවත් දිනුමක් නම් කාටවත් ඇදෙන එකක් නෑ කියලයි ..එකනේ ගෙවන්න සල්ලි නැති උනත් බුකියක් කරගෙන යන්නේ ...ඔය වගේ තව 1 - 2 ක් මහා දිනුම් ඔය බුකියෙන් ඇදුනොත් බුකි කරුවා සියදිවි නහගන්නවා අනිවාර්යයි .(අ)

:       0       0

බමුණු Wednesday, 06 August 2014 04:31 PM

"අපේ රටේ සුරා සුදුවෙන් තොර යහපත් ගුණධර්ම සමාජයක් බිහිකරමු, " (අ)

:       0       0

ඇසළ Wednesday, 06 August 2014 04:44 PM

මෙහෙම අයට ගෙදර ළමයින්ගේ උපන්දිනය මතක නැතිවුණාට අස්සයාගේ නම කියූ ගමන් කියයි අයිතිකාරයාගේ නම, අස්සයාගේ උපන්දිනේ, පාට, බර, උගේ දෙමුපියන්ගේ වතගොත, දුවපු රේස් ගාන, දිනපු පැරදුනු රේස් ගාන, දිනුවොත් ගෙවන ගාන. (නි)

:       0       0

සරත් Wednesday, 06 August 2014 06:08 PM

මගේ මාමාටත් ඔයවගේම වැඩක් වුණා ඉස්සර බුකියක් කරලා. මිනිහ ගාන ගෙවලා කඩේ වැහුවා. (නි)

:       0       0

සජාන් Wednesday, 06 August 2014 06:25 PM

එහෙම කොහොමද ටික ටික ගෙවන්නේ?මේක තනිකරම බුකි කරුවාගේ වංචාවක්නේ. හරි නම් ජයග්‍රාහකයාට මුදල් අරගෙන දීලා රේස් බුකියත් තහනම් කරන්න ඕනෑ නේද? (නි)

:       0       0

අසෝක Wednesday, 06 August 2014 07:04 PM

ආශ්චර්යය කියන්නේ ඕකයි. කන්න බොන්න නැති අයට දැන් අතේ තියෙන තුට්ටු දෙකෙන් සුදු ගහලා ගොඩඑන්න පුළුවන්. බලන්න අපි කොච්චර දියුණුද කියලා. මේක බොහොම භයානක දෙයක්. (නි)

:       0       0

රේණුක Wednesday, 06 August 2014 09:03 PM

එච්චරයි අඩුවෙලා තිබුනේ. දැන් සූදු මුදලාලිලා හැමෝම දිනුම් මුදල් කොටස් වශයෙන් ගෙවන්න පටන් ගනීවි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 330 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 208 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1001 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site