IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


රේස් කප්පිත්තෙක් හොරණින් අල්ලයි

ධාවන තරඟවලට යොදා ගන්නා යතුරු පැදි දෙකක් දොම්පේ තිත්තපත්තර ප්‍රදර්ශනාගාරයකින් සොරකම් කළැයි කියන යතුරුපැදි ධාවන ශූරයකු අත්අඩංගුවට ගත් පොලිසිය සීසී 1000 හා සීසී 400 යතුරු පැදි දෙක ද සොයා ගෙන ඇත.

යතුරු පැදි දෙකේ වටිනාකම රුපියල් විසි ලක්ෂ පනස් දහසක් බවත්, තවත් තිදෙනකු හා වෑන් දෙකක් සොයා ගැනීමට නියමිත බවත් පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් පුද්ගලයා යතුරුපැදි ධාවන තරඟ වලින් පදක්කම් හා ශූරතා 20කට අධික ප්‍රමාණයක් ලබා ගත් අයෙකියි කියති.

 

 



අදහස් (0)

රේස් කප්පිත්තෙක් හොරණින් අල්ලයි

ජීවන් ප්‍රසාද් ලියනගේ Tuesday, 16 September 2014 05:25 AM

ඔක්කොම හිරේ දාන්න ඕනේ. එහෙම බැලුවොත් වරායේ වැඩ කරන්න කව්රුත් නැතිවෙනවා (නදී)

:       0       0

ජීවන් ප්‍රසාද් ලියනගේ Tuesday, 16 September 2014 05:30 AM

නීතියේ හිල් තියෙන අය හැමෝම මේකට සම්බන්ධයි (නදී)

:       0       0

ඉරෝෂ් Tuesday, 16 September 2014 05:48 AM

මහින්ද, දැන් ඔන්න සීසී යතුරුපැදි ගෙන්වන්න පුලුවන්. මම පවා බාවිතා කරන්නෙ ඉතාලි අප්‍රිරිල්ලා දොර්සොදුරෝ 750 සීසී එකක්. ආරක්ෂක අමා‍ත්‍යංශයේ අවසරයක් පමනයි ඕනා. ලියාපදිංචි කරන්න පුලුවන්. (නදී)

:       0       0

සමන්ති Monday, 15 September 2014 02:06 PM

සී සී 1000 යතුරුපැදි ගෙන්වන්නේ මොන පාරෙන්ද ? (නදී)

:       0       0

පියුමි Monday, 15 September 2014 02:46 PM

නයිට් රේස් කාරයෙකේද ? (නදී)

:       0       0

මහින්ද ඉතාලි Monday, 15 September 2014 04:10 PM

හරි නම් යතුරු පැදි අයිතිකරුත් අත්අඩංගුවට ගන්න ඕනෑ. මොකද කොහොමද මේ යතුරුපැදි ලංකාවට ගෙනාවේ? මොකද අපේ රටේ උපරිම ධාරිතාවය සි සි 250 යතුරු පැදි පමණයි. (නි)

:       0       0

ගාමිණී සිරිවර්දන Monday, 15 September 2014 04:13 PM

ධාවන තරඟ වලින් ඔහුට ලැබී ඇත්තේ කුසලාන,කප් ,සහතික හෝ සුළු මුදල් ත්‍යාග වෙන්න ඇති. ධාවනයට සුදුසු යතුරු පැදියක් ගැනීමට නොහැකිතාවය නිසාම සොරාගන්න ඇති. ධාවන ශුරයෙක් නිසා සමාවක් දීලා එක යතුරු පැදියක් හෝ පරිත්‍යාග කරන්නේ නම් ව්‍යාපාරික මහතුන්ට මහඟු පිනක් ! එසේ නොමැති නම් ඔහු වෙනුවෙන් අරමුදලක් ආරම්භ කරන්නේ නම් අපටද සම්මාදමක් කළහැකියි (නි)

:       0       0

ඉරෝෂ් Monday, 15 September 2014 04:42 PM

සමන්ති, 1000සීසී ඒවාත් ගෙනෙන්න පුලුවන් ආනයන අපනයන පාලක අවසර සහිතව. ඒ වගේම ඒවා ලියාපදිංචි කරන්න පුලුවන්. හැබැයි ඒවා ධාවන තරඟ වලට ගන්න තමා ගෙනෙන්නෙ. ඒත් ඒවා පාරවල් වල ඕනෑතරම් තියනවා. (නි)

:       0       0

උපාලි Monday, 15 September 2014 08:21 PM

අනේ දැන් ඉතින් ඔය ක්‍රීඩා කෞශල්‍යයෙන් වැඩක් තියෙනවද? (නි)

:       0       0

දිනේෂ් Tuesday, 16 September 2014 03:50 AM

අදික වේගයෙන් දාවනය කරන මෝටර් සයිකල් තියෙන්න ඕනා දාවකයන් ළඟ (නදී)

:       0       0

පොඩි කොල්ලා Tuesday, 16 September 2014 04:18 AM

යතුරු පැදි දෙකේ වටිනාකම රුපියල් විසි ලක්ෂ පනස් දහසක් බවපොලිසිය පවසයි. එතකොට පොලිසියට ගෙනාව බයික් රේස් පදින්නේත් නැත්නම් ඇයි ලක්ෂ 36 ක් වෙන්නේ (දී)

:       0       0

ඉසුරන්දි Tuesday, 16 September 2014 04:28 AM

හරි හමන් විස්තරයක් නොදන්නා නිසා නිහඩව ඉන්නවා. (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 179 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site