IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


රූස්ස ගසක් උසාවි බිමට කඩා වැටේ

පාර අයිනේ තිබූ මහා ගසක් ගල්කිස්ස උසාවි භූමියට කඩා වැටුණු නමුත් කිසිවකුටත් හානියක් සිදු වූයේ නැත. ගස වැටෙද්දී එතැන සිටි පොලිස් නිළධරයෙක් අනු නවයෙන් බේරුණේය.



අදහස් (0)

රූස්ස ගසක් උසාවි බිමට කඩා වැටේ

සිල්වා Monday, 13 August 2012 04:27 PM

දැන් ගහ විකුණන්න කට්ටියක් ලැහැස්ති වෙලාද දන්නේ නැහැ. (නි)

:       0       0

සාලිය Tuesday, 14 August 2012 01:25 AM

අයියෝ සල්ලි

:       0       0

ඩෙන්සිල් Tuesday, 14 August 2012 04:01 AM

මේ රටේ දැන් දැන් වෙන දේවල් බලද්දි තව ඉස්සරහට මහා වනස්පතීන් පවා කඩා වැටෙයි කියලා හිතෙනවා. (නි)

:       0       0

දයාරත්න Monday, 13 August 2012 01:14 PM

පරණ පවක් මගේ හිසේ කඩාගෙන වැටුනා (දී)

:       0       0

වරුණ Monday, 13 August 2012 01:55 PM

අයියෝ සල්ලි (දී)

:       0       0

ප්‍රවීන් - මැනිලා Tuesday, 14 August 2012 10:44 AM

මේ රටේ උසාවි වල විභාග වන නඩු දිහා බැලුවහම ගස්, ගල් වුණත් උහුලන්නේ නැහැ. (නි)

:       0       0

සුදු පුන්ච Monday, 13 August 2012 02:33 PM

අයියෝ (දී)

:       0       0

අරිස් Monday, 13 August 2012 02:59 PM

නගර සබාවට විරුද්දව නඩු දාන්න පුළුවන් . (දී)

:       0       0

මාලක Monday, 13 August 2012 03:24 PM

අයියෝ සල්ලි

:       0       0

දයා Monday, 13 August 2012 03:40 PM

කරපු පව් තමයි පටිසන් දෙන්නේ (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 22 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 821 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site