IMG-LOGO

2025 ජුලි මස 03 වන බ්‍රහස්පතින්දා


රස්සා ගෝරියක්

2016-06-21-ent-21ආණ්ඩුවෙ ඇමැති බිරිඳකගෙ රස්සා බෙදිල්ලක් නිසා ලොකු කලබගෑනියක් ඇතිවෙලා... 

මේ නෝන තමන්ගෙ කැබිනට් සැමියගෙ අමාත්‍යාශයෙත් ලොකු පට්ටමක් දරනවලු. ඉතින් පවුලෙ දෙතුන් දෙනෙක්ම දේශපාලනේ කරන නිසා මහත්තයගෙ අමාත්‍යංශයෙන් උපදින රස්සාවල් හැමදාම බෙදන්නෙ ආසන දෙකකට විතරලු... පසුගිය දවස්වල කම්කරැ රස්සාවල් සිය ගණනක් තමන්ගෙ අය අතරෙ බෙදාගෙන අනෙක් මැති ඇමැති ගොල්ලන්ට සොච්චමක් දුන්නය කියල ලොකු ගෝරියක් පටන් අරන්.

ඒ ගැන පැමිණිලි ආණ්ඩුවෙ පක්ෂ දෙකේම ඉන්න ලොකු මහත්තුරැන්ට ලැබිලලු. ඒ නිසා ඉදිරියෙදි රජයේ රස්සා අවස්ථා සාධාරණව බෙදල දෙන්න කියල නියෝගයක් ලබාදීම ගැන ඉහළ තැන්වල කතා වුණාලු.

 

DESHAYA



අදහස් (0)

රස්සා ගෝරියක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 270 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 756 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 140 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site