වලල්ලාවිට ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක දිලිප් පිටිගල අද එහි වැඩ බලන ලේකම්ට පහර දීමෙන් නාසය හා කටට සිදුවූ තුවාල හේතුවෙන් මීගහතැන්න රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය කියයි.
මහින්ද රාජපක්ෂ හිටපු ජනපති අද සවස පැලවත්තේ පැවැත්වීමට නියමිත දේශපාලන රැස්වීමකට විදුලි ජනන යන්ත්‍රයක් ප්‍රවාහනය කිරීමට වලල්ලාවිට ප්‍රාදේශිය සභාවේ ට්‍රැක්ටරය හා සේවකයන් යොදා ගත්තැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට ගිය අවස්ථාවේ සිදුවූ කථා බහක් දුරදිග යාමෙන් පහරදීම සිදුව ඇතැයි කියති.
විපක්ෂ නායක අත් අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් දෙකක් යොදවා ඇතැයි පොලිසිය පවසයි.
2025 දෙසැම්බර් මස 16
92
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
892
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
619
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
රැස්වීම මහින්දගේ : ගුටි කෑවේ ප්‍රා. ලේකම්
විජිත් Wednesday, 13 May 2015 08:02 AM
ට්‍රැක්ටරය දුන්න එකත් වැරදියි. ගහපු එකත් වැරදියි.(ම)
පිටබැද්දර ජයා Wednesday, 13 May 2015 08:48 AM
තාමත් හිතාගෙන ඉන්නේ ඉස්කර කාලේ වගේ කියලද ? දැන් තියෙන්නේ යහ පාලනේ හරිද ? යකඩ කුරු ගණන් කරලා එන්න බැරිය දැන් ! (බ)
ශාන්ත සමරසිංහ Wednesday, 13 May 2015 08:50 AM
විජිත් එතකොට ගුටිකාපු එක හරිද ? (බ)
සරත් Wednesday, 13 May 2015 10:28 AM
කඩේ යනවා පාර බලාගෙන යන්න (ම)
ඉන්දික Wednesday, 13 May 2015 12:21 PM
පිටබැද්දර ජයා, ඔය යහ පාලනේ අය නේද ගහලා තියෙන්නේ??(හේ)