හබරකඩ හන්දියේදී බ්‍රහස්පතින්දා (30) තමන් පැවැත්වූ රැස්වීම නීති විරෝධී එකක් නොවන බවත් තමන් කිසිදු පොලිස් නිලධාරියකුට බැන නොවැදුණු බවත් අධිකරණ නියෝජ්‍ය ඇමැති සුජීව සේනසිංහ මහතා කියයි.
ලොරියක බෆල් යොදාගෙන පැවැත්වූ රැස්වීමකට නීති විරෝධී යැයි කියමින් පැමිණි පොලිස් සැරයන්වරයකු රැස්වීම කඩාකප්පල් කිරීමට උත්සාහ කළ බවත් නියෝජ්‍ය ඇමැති සුජීව සේනසිංහ මහතා ලංකාදීපයට ප්‍රකාශ කළේය.
තමන් මේ ගැන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මහේන් ගුණසේකර මහතාට පවසා ඔහුගේ අවසරය මත රැස්වීම කරගෙන ගිය බවත් ඒ අතර අදාළ සැරයන්වරයා පොලිසියට ගොස් තමන් බැන වැදුණු බවට පැමිණිලි කර ඇතැයිද සේනසිංහ මහතා සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 18
203
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
166
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
967
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘රැස්වීම නීති විරෝධී නෑ : මම කාටවත් බැන්නෙත් නෑ‘
චන්න බුවනක Friday, 31 July 2015 09:52 AM
කවුද හරි? කවුද වැරදි? (නි)
යහපාල Friday, 31 July 2015 10:00 AM
හරි හරි. ඔයා කියන්න ඇති, "අනේ සාජන් මහත්තයෝ කරුණාකරලා යන්න කියලා." (නි)
විජයබාහු Friday, 31 July 2015 10:57 AM
දැන් බලමුකෝ නීතිය ක්‍රියාත්මක වෙන හැටි (නි)
සාගර Friday, 31 July 2015 11:03 AM
පව් දෙයියනේ..! සුජීව වගේ අහිංසකයෙකුට ඔහොම චෝදනා කරන්න හොඳද? අඩුතරමේ සද්දෙට කතා කරන්නේවත් නැහැ... (නි)
මනෝජ් Friday, 31 July 2015 12:37 PM
මෙදාපාර අපි එයා ගැන තීරණයක් ගනිමු (නි)
ෂෙරංකා ක්‍රිෂානි Friday, 31 July 2015 01:08 PM
ගින්නක් නැතිව දුමක් නගින්නේ නැහැනේ. වරදක් කරන්න ඇති. එ්කයි චෝදනා කරනවා ඇත්තේ (නදී)
හසිත Friday, 31 July 2015 01:48 PM
කවුරු වුණත් පොලිසියට අපහාස කළා නම් වැරදියි. නීතිවිරෝධී ආකාරයට හැසිරුනේ නැත්නම් ඔබට මගේ ප්‍රණාමය! (නි)
ජයන්ත Friday, 31 July 2015 02:25 PM
දැන් මොකුත්ම දන්නෙ නැද්ද? (නි)
යහම්පත් Saturday, 01 August 2015 04:03 PM
දැන් එතකොට කවුද වැරදි කරලා තියෙන්නේ? (නි)
ඩිල්ෂාන් Friday, 31 July 2015 03:42 PM
දැන් මොනවා කිවුවත් වැඩක් නැහැ (නි)
කමල් Friday, 31 July 2015 04:31 PM
ඔබට අපේ ප්‍රණාමය (නදී)
සචිත් දිලංක Saturday, 01 August 2015 08:48 AM
පොලීසියම ඉවරයි ඔය වගේ අය නිසා (නදී)