නාවලපිටිය එක්සත් ජාතික පක්ෂ සංවිධායක ආනන්ද අලුත්ගමගේ මහතාගේ සහභාගීත්වයෙන් වරකාවේ පක්ෂ ක්‍රියාකාරීන්ගේ රැස්වීමක් බදාදා (01) පැවත්වීමට තිබු නිවසට අද අලුයම පෙට්‍රල් බෝම්බ හා ගල් මුල් ප්‍රහාරයක් එල්ල කැර ඇතැයි පොලීසිය කියයි.
කළුපාට ඩිෆෙන්ඩරයකින් ප්‍රහාරයට පිරිසක් ආ බවත් රැස්වීම නොපවත්වන්නැයි ප්‍රබල දේශපාලනඥයකු දින කිහිපයකට පෙර තර්ජනය කළ බවත් නිවෙස් හිමියා වන එච් පී සී පුෂ්පකුමාර මහතා කියයි.
එජාප සංවිධායක ආනන්ද අලුත්ගමගේ මහතා පැවසුයේ පොලීසියට පැමිණිලි කළත් සාධාරණයක් ඉටු නොවන බවයි.
2025 දෙසැම්බර් මස 18
202
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
165
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
967
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රැස්වීම තියන්නත් කලින් පෙට්‍රල් බෝම්බ ගහලා
ජගත් Tuesday, 30 September 2014 01:37 PM
මෙවන් නින්දිත වැඩ කරන්නේ කවුද (දී)
සමන්ති Tuesday, 30 September 2014 01:54 PM
බෝම්බ දැම්මේ ජපන්නු කොළඹට දැම්ම වගේද ? (දී)
ශාන්ත Wednesday, 01 October 2014 05:13 AM
පොලිසියට කියලා මොනවා කරන්නද? ඕවා කරන අය යටතේ නේද පොලිස්කාරයෝ ඉන්නේ? (නදී)
ලාල් Wednesday, 01 October 2014 05:37 AM
හොරා පොලිස් (නදී)
සරත් Wednesday, 01 October 2014 06:47 AM
ඔහොම තමයි. ඇමතිතුමා හොඳටම බයවෙලා බව දැන් මිනිස්සු දැනගත්තා. (ස)
අබේ Tuesday, 30 September 2014 04:26 PM
සහෝදර ප්‍රේමය !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! (දී)
අපොන්සු Tuesday, 30 September 2014 11:26 AM
අර බලු කුක්කව ගෙන්නවල බැලුවනම්.(දී)
නිමල් රාජපක්ෂ Tuesday, 30 September 2014 11:23 AM
හිතවත් පුෂ්පකුමාර ,ඔබට මතකද හිතවත් ක්‍රිෂාන් කරුණාරත්න මහතාගේ සහෝදරිය ,ඒ තුමියටත් මොනතරන් කරදර තිබුනද ,හැබැයි එතුමිය පසුබැස්සේත් නැහැ,නමුත් ඒයාටත් තේරුම් ගීයා මෙතන තියෙන්නේ දෙසපලනයක් නොව එක එක්කනා මරා ගැනිමක් කියා(දී)
දමිත් Tuesday, 30 September 2014 11:38 AM
රට විනාශවෙලා තියෙන්නේ (දී)
දයාල්-ලන්ඩන් Tuesday, 30 September 2014 11:41 AM
කවුරු බෝම්බගැහුවත් අල්ලන්න බැහැ , දැන් බළල්ලු ගෙනෙන්න තියෙන්නේ (දී)
දීපාල් Tuesday, 30 September 2014 11:38 AM
කරුමේ කියන්නේ බල්ලා දන්නෙත් නැහැ කලේ කවුද කියලා . උගෙත් ඉව නැතිවෙන්නයි බොම්බේ ගහන්නේ (දී)
උපාලි Tuesday, 30 September 2014 09:06 PM
රැස්වීම තිබ්බට පස්සේ ගහලා වැඩක් නැති හින්දයි කල් ඇතුවම ගහලා ඇත්තේ. (නි)
සේකර Tuesday, 30 September 2014 11:41 AM
මිනිස්සුන්ට මොකුත් වෙලා නැහැනේ (දී)
ඩයස් Tuesday, 30 September 2014 11:44 AM
මේවා විපරිත කාලෙට වෙන වැඩ (දී)
චන්ද්‍ර වීරසිංහ Tuesday, 30 September 2014 09:30 PM
මේ සාමාන්‍ය ජනතාව අතර ඇති දේශපාලන සංස්කෘතිය කවදා වෙනස් වෙයිද ? අප සිටින රටවල මැතිවරණ පවත්වනවා. එවැනි දින අනිකුත් දිනවලට වඩා සාමකාමී හා නිශ්ශබ්දයි(නි)
වීරසිංහ Friday, 03 October 2014 05:48 AM
මේක කාගේ ආශ්චර්යමත් වැඩක් ද කියල නාවල පිටියෙ ජනතාව දන්නවා.(අ)
බණ්ඩාර Tuesday, 30 September 2014 12:26 PM
මේවා ජාත්‍යන්තරයට ගියොත් (දී)
නයනජිත් Tuesday, 30 September 2014 12:30 PM
ගහ මරා ගැනීම් වලින් තොර රටක් කවදා උදා වෙයිද
දමිත් Tuesday, 30 September 2014 12:33 PM
සාමුහික වීමයි මේවාට පිළිතුර (දී)
දමිත් Tuesday, 30 September 2014 12:34 PM
මගේ රටට ලැජ්ජා කරන්න එපා. (දී)
ගිහාන් Tuesday, 30 September 2014 12:40 PM
පව්... අපරාදේ.. (දී)
පිරිස් Tuesday, 30 September 2014 12:42 PM
මේවා කැත වැඩ (දී)
සේනානායක Tuesday, 30 September 2014 01:08 PM
අහෝ ලංකාව (දී)
ගාමිණි Tuesday, 30 September 2014 01:05 PM
මෙවන් වැඩ කොයි කාලෙදිත් සිද්ද උනා (දී)
සුනිල් විතානගේ Wednesday, 01 October 2014 04:54 AM
යු.එන්.පී චින්තනයම නේද කලින් ඕවා පටන්ගත්තේ (නදී)