
ජාත්‍යන්තර ක්‍රිකට් විස්තර විචාරකයකු වන රසල් ආර්නල්ඩ් මහතා ශ්‍රී දළදා මාලිගාවේ ඇතගාල තුළදී සිය පනස් එක් වෙනි ජන්මදිනය සැමරුවේය.
අලි ඇතුන් සහ ඇත් ගොව්වන් සහභාගි වු මෙම උපන්දින සැමරුම හරි අපූරු එකක් විය. මේ වන විට ඉන්දියානු ක්‍රිකට් ලෝලීන් අතර මෙම උපන්දින සැමරුම පැසසුමට ලක්ව ඇත.


COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.