IMG-LOGO

2025 මැයි මස 14 වන බදාදා


රූසිරි සපිරි ජයවද්දන පුර අඟන

කොල්ලුපිටිය - ශ්‍රී ජයවර්ධනපුර මාර්ගයේ රාජගිරිය පොල්දූවේ දියවන්නා ඔය හරහා ඉදි කළ පොල්දූව පාලම අද (05) රාත්‍රී හතට විවෘත කිරීමට නියමිතය.

මහින්ද රාජපක්ෂ ජනපති ප්‍රධාන ආරාධිතයාය.

ඇක්සස් ඉන්ජිනියරින් සමාගම මෙම පාලම නියමිත කාලයටත් පෙර ඉදි කළේය.

මංතීරු හයකින් ද, පදික වේදිකා දෙකකින් ද, පාලම සමන්විතය.

පාලමේ සුවිශේෂ ලක්ෂණය වනුයේ දිය වන්නා ඔය සුන්දරත්වය තවත් ඔප් නංවමින් පාලම දෙපැත්තේ දැවැන්ත වානේ බට දෙකක් ආරුක්කු හැඩයෙන් ඉදි කර තිබීමයි.

ඉන්ජිනේරු සමන් ජයසිංහ ආරච්චි පවසනුයේ මේ වසරේ දෙසැම්බරයේ වැඩ අවසන් කිරීමට නියමිතව තිබූ නමුත් ඊට පෙර වැඩ අයසන් කළ බවයි.

_DSC0146 _DSC0153 _DSC0179 _DSC0186

 ඡායාරූප ඉෂාන් සංජීව

B birdge C

picture23 timthumb.php timthumb.php1 timthumb.php2 timthumb.php12



අදහස් (0)

රූසිරි සපිරි ජයවද්දන පුර අඟන

චමින්ද Friday, 05 September 2014 06:31 PM

වැඩේ හොඳයි (නි)

:       0       0

වසන්ත Friday, 05 September 2014 07:55 PM

මේකට විරුද්ධව අදහස් දාන අය ගැන මොන කතාද? (නි)

:       0       0

චානක. Friday, 05 September 2014 09:03 PM

නියමිත කාලයටත් පෙර පාලම හදලා විවෘත කරන්නේ ඇයි දන්නෙ නැහැ (නි)

:       0       0

දාස් Monday, 08 September 2014 05:32 AM

සැළලිහිණි සංදේශයේ කවියක් මෝඩයෝ ඕක, ලිව්වේ කව්ද කියල හොයාගන්න (නදී)

:       0       0

සෑම් Friday, 05 September 2014 09:40 PM

ලෝකයේ දියුණු රටවල කරන ඉදිකිරීම් වල "ලස්සන පෙනුම"කියන සාධකයටත් ඉතාම විශාල මුදලක් වියදම් කරනවා. නමුත් ලංකාව වගේ රටක ඉතාම අවම පහසුකම්වත් නැති ගම්බද දුෂ්කර ප්‍රදේශයකට අත්වැල් පාලමක් ලබාදීමට මේ වියදම පාවිච්චි කළා නම් වඩා හොඳ නැද්ද? (නි)

:       0       0

මජිඩ් Friday, 05 September 2014 09:46 PM

මෙන්න අපේ රටේ වැඩ.හරිම ලස්සන වැඩක් (නි)

:       0       0

අනිල් Saturday, 06 September 2014 01:38 AM

සුජිත් ඔබට ලස්සන නැති උනාට අපිට නම් හරිම අලකාරයි. ඔබ ලංකාවේද ඔබ ගැන හරිම දුකයි (නදී)

:       0       0

චමින්ද Saturday, 06 September 2014 01:52 AM

ත්‍රීවීල් දෙක නම්, නීතියට අනුකුලවම ධාවනය වෙනවා.(නද)

:       0       0

ඇලෙක්ස් Friday, 05 September 2014 09:54 AM

ඇත්තෙන්ම සතුටුයි (නි)

:       0       0

ගාමිණී - සිරිවර්දන Friday, 05 September 2014 10:08 AM

කඩිනම් ව්‍යාපෘතියක්.ලස්සනයි (දිල්)

:       0       0

නලින් Friday, 05 September 2014 10:36 AM

දැන් අර මධුභාෂිනී ගිනි කිකිළි වගේ ලැස්ති වෙලා ඇති උත්සවයට යන්න. (අ)

:       0       0

වසන්ත Friday, 05 September 2014 10:39 AM

මේකට විරුද්දව අදහස් දාන්නත් මෝඩයෝ ඉඳීවි. (අ)

:       0       0

සමන් Friday, 05 September 2014 11:08 AM

කෝ අර ඔතන තිබුන කෙසෙල් කොළේ? (නි)

:       0       0

කුමාරසිරි Friday, 05 September 2014 11:46 AM

මගේ රට ගැන "ආඩම්බරයි" (නි)

:       0       0

ජයන්ත Saturday, 06 September 2014 05:43 PM

මගේ සුබ පැතුම්! (නි)

:       0       0

සේනක ද සොයිසා සිරිවර්ධන Friday, 05 September 2014 12:09 PM

දැන් මේකේ වර්ග මීටරයකට වියදම කීයක් ගියාද කියලා අපිට දැනගන්න පුලුවන්ද? (නි)

:       0       0

අර්ජුන රණවන Friday, 05 September 2014 12:25 PM

වැඩේ නම් හොදයි. (දිල්)

:       0       0

තරංග Friday, 05 September 2014 12:43 PM

සුපිරි වැඩක් (නි)

:       0       0

ජනක Friday, 05 September 2014 12:43 PM

ඔව් මට දැන් ඇහෙනවා. මධු භාශිනි හංස බෝට්ටුවේ නැගිලා ප්‍රශස්ති ගීතයෙන් මුළු කෝට්ටේ පුරවරයම එකලු කරන කන්කළු නාදය ! (අ)

:       0       0

රේනුකා පෙරේරා Friday, 05 September 2014 12:46 PM

ඔය ආඩම්බරයි කියන මිනිස්සු දන්නේ නැහැ ඔකයි සැබෑ තත්ත්වේ. බොරු වැඩකට අහිංසක දුප්පත් මිනිස්සුන්ගේ සල්ලි නාස්ති කරන එක ආඩම්බරද? (අ)

:       0       0

කමල් Friday, 05 September 2014 12:49 PM

සමන් ,කෙසෙල් කොලය එතනින් ඉවත් කරලා. මට හිතන්නේ පාලමට ඉඩ හදන්න. (අ)

:       0       0

අජිත් Friday, 05 September 2014 12:51 PM

සේනක ගිය ගැන හොයනවද අනිවාර්යයෙන් උන්ප් කාරයෙක් (අ)

:       0       0

නිෂා Friday, 05 September 2014 12:51 PM

වර්ග මීටරයකට වියදම අහන්නේ දෙන්න ද දන්නේ නෑ. (අ)

:       0       0

නන්දන Friday, 05 September 2014 12:56 PM

කෝ මේ මධුභාෂිනී ? තවම උත්සවයට යන්න හැඩ වෙනවද ? සභාවට සැපත් වුණොත් නැත්තේ තවම සාරිය තෝරනවා ඇති. (අ)

:       0       0

ඉසුරන්දි Saturday, 06 September 2014 05:07 AM

අපේ රටේ තියෙන තාක්ෂනික දැනුම මෙවැනි වියාපෘති සදහා යොදවනවා නම් කොපමණ මුදල් සම්බාරයක් ඉතිරිකරගත හැකිද. (නදී)

:       0       0

උදාර Sunday, 07 September 2014 12:18 AM

හොද දෙයක් ජනාදිපති තුමාට ජයවේවා (නදී)

:       0       0

නිලාන් Friday, 05 September 2014 01:21 PM

මෙතැන් පුවතට අදාලව අදහස් වැටේවි කියල බලාපොරොත්තු වෙනවා. සමහරු මෙතන පුද්ගලික දේශපාලන මනාපය ඇදලා අරගෙන නටනවා. සරලව කෙටියෙන් කියනවා නම් කමක් නැහැ. අපිට ඒගොල්ලන්ගේ දීර්ග ප්‍රශස්ති ගීත අහන්න වෙලාවක් නැහැ. (නදී)

:       0       0

සුජිත් Friday, 05 September 2014 01:24 PM

ප්‍රයෝජනවත්. නමුත් කිසිදු නිර්මාණාතමක ගතියක් හෝ ලස්සන නැත. (නදී)

:       0       0

කුරුප්පු Friday, 05 September 2014 01:29 PM

මේ උඩින් යන පාලම් හදන්න එපා. පාලම් යට හරි අඳුරුයි. විශාල ඉඩ ප්‍රමාණයක් අඳුරු වෙලා, නැති වෙලා යනවා. බලන්න ගිහින් කටුනායක අධිවේගය යට කොහොමද කියලා (නදී)

:       0       0

ෂෙහාන් Friday, 05 September 2014 01:33 PM

පාලමට වඩා කවි පද දෙක ලස්සනයි. කවුද අප්පේ ඒක ලිව්වේ? (ත)

:       0       0

අතුල කටාර් Friday, 05 September 2014 01:51 PM

වසන්ත නියම වචන ටික (නදී)

:       0       0

ෆර්හාන් Friday, 05 September 2014 02:02 PM

අපරාදේ විමල් වීරවංසගේ ලක්ෂ 25 කෙසෙල් කොලේ බස් නැවතුම්පොළ (නදී)

:       0       0

සුරන්ජිත් ලාල් Saturday, 06 September 2014 06:30 AM

ඔය අපේ මන්ත්‍රී ඇමති ගොල්ලන්ට ඉක්මනට පාර්ලිමෙන්ට් එකට යන්න හෝදපු එකක්ද අර යකඩ බට වලට නිල් පට ගාලා එ්කටත් දේසපාලනය ගාව ගෙන නේද පරිසරය දිහා බලපුවම අපිට හිතෙනවා මොන පාටද එතනට අවශ්‍ය වෙන්නේ කියලා. අනේ අවට පරිසරය ලස්සනට තිබුණු ගස් ටික නැවත හිටවන්න පුළුවන් නම් හොඳයි නේද (නදී)

:       0       0

ඉෂාර Saturday, 06 September 2014 06:43 AM

කලබල වෙන්න එපා. කෙසෙල් කොලේ අයින් කරලා තමා. මහා දුරකට නෙමෙයි, පාලම පටන් ගන්න තැනට වෙන්න. (බොරැල්ල පැත්තෙ ඉදන් එද්දි) දැන් එතන තමා හෝල්ට් එක. (නදී)

:       0       0

නුවන් Saturday, 06 September 2014 07:57 AM

පාලමට නිල් පාට ගෑවේ මොකද දන්නේ නැහැ නේද? (නදී)

:       0       0

සදුනි Saturday, 06 September 2014 08:25 AM

කෙසෙල් කොලේ තියෙනවා දැන් පොඩ්ඩක් කොළොඹ පැත්තට වෙන්න (නදී)

:       0       0

සමන් Saturday, 06 September 2014 08:59 AM

සේනක අහන්න අර ඔයගොල්ලගේ ලොක්කාගෙන් (නදී)

:       0       0

රූපවතී Friday, 05 September 2014 06:04 PM

මම ගොඩාක් අගයනවා අපේ රටේ අපේ ඉන්ජිනේරුවරුන් කළ අපේ නිර්මාණයක් නිසා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

කාදිනල්තුමෝ නව පාප්වහන්සේ හමුවෙති
2025 මැයි මස 14 331 0

මැල්කම් රංජිත් කාදිනල් කොළඹ අගරදගුරුතුමන් නව පාප්වහන්සේ ශුද්ධොත්තම 14 වැනි ලියෝ පාප් වහන්සේ හමුවූහ.


ජනාධිපති කාර්යාල වෙසක් සැමරුම් දෙවන දිනටත්
2025 මැයි මස 14 140 0

කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය, ජනාධිපති ලේකම් කාර්යාලය සහ අග්‍රාමාත්‍ය කාර්යාලය එක්ව සංවිධානය කරන බුද්ධ රශ්මි වෙසක් කලාපයට සමගාමීව පැවැත්වෙන


දෙමටගොඩ ඝාතනයට හතරක් අල්ලයි
2025 මැයි මස 14 668 0

දෙමටගොඩ ගුවන් පාලම යට නවාතැන් ගෙන සිටි ලියාපදිංචි අපරාධකරුවෙක් පසු පස එලවමින් අතින් පයින් හා පොලු වලින් පහරදී ඝාතනය කළ තරුණයන් සිව් දෙනෙකු අත්අඩංගු


වෙන්නප්පුව මුහුදේ අතුරුදන්වු දෙන්නකුගේ සිරුරු වෙරළට
2025 මැයි මස 14 169 0

වෙන්නප්පුව වෙල්ලමංකරේ මුහුදෙ ගිලි අතුරුදහන් වු තිදෙනාගෙන් දෙදෙනෙකුගේ සිරුරු අද(14 ) උදෑසන එම පිරිස දිය නෑමට ගිය වෙල්මංකරේ මුහුදු තිරයට ගොඩ ගසා තිබු බව


රම්බොඩ බස් අනතුරින් තුවාල ලැබූ තවත් අයෙක් මරුට
2025 මැයි මස 14 735 0

කොත්මලේ රම්බොඩ ගැරඩි ඇල්ල ප්‍රදේශයේදි ඉකුත් 11 වන දින සිදු වු බස්රථ අනතුරින් බරපතල ලෙස තුවාල ලබා ගම්පොළ මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින්


යාපනය නගර බිල්ඩිමට සල්ලි කාලා
2025 මැයි මස 14 340 1

යාපනය නගර සභා ගොඩනැගිල්ල නැවත ගොඩනැගීමේ කටයුතුවලදී මූල්‍ය අවභාවිතයක් සිදුව ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1350 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1575 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 412 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site