IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


රුසියා විපක්ෂ නායක හදිසියෙ මිය යයි

සිරගත කර සිටි රුසියානු විපක්ෂ නායක ඇලෙක්සි නෙවල්නි මියගොස් ඇතැයි රුසියානු මාධ්‍ය වාර්තා කළේය.

යමලෝ නෙනෙට්ස් පළාතේ බන්ධනාගාරයක සිර දඬුවම විඳිමින් සිටි 47 හැවිරිදි ඇලෙක්සි නෙවල්නි එරට වේලාවෙන් ඊයේ(16) පස්වරු දෙකට මියගොස් ඇතැයි බන්ධනාගාර නිලධාරීහු වාර්තා කළහ.

ව්‍යායාම කිරීම සඳහා සිර කුටියෙන් එළියට පැමිණ ව්‍යායාම කරමින් සිටියදී හදිස්සියේ සිහි නැතිව ඇද වැටුණ බවත් අවශ්‍ය සියලු ප්‍රතිකාර ලබා දුන්නත් ඔහුගේ සිහිය නැවත ලබා ගැනීමට නොහැකි වූ බවත් බන්ධනාගාර නිලධාරීහු පැවැසූහ.

නිල වශයෙන් මරණයට හේතුව ප්‍රකාශ කර නැතත් ලේ කැටියක් සිර වීමෙන් මරණය සිදුව ඇතැයි ආරංචි මාර්ග ප්‍රකාශ කළ බවත් රුසියානු මාධ්‍ය වාර්තා කළේය.

වංචා සිදුවීමක් සම්බන්ධයෙන් වරදකරු වීම හේතුවෙන් 2021 වසරේදී ඇලෙක්සි නෙවල්නි සිරගත කළේය.

(අන්තර්ජාලය ඇසුරෙන් විමුක්ති එස් රුද්‍රිගු)



අදහස් (2)

රුසියා විපක්ෂ නායක හදිසියෙ මිය යයි

උපාසක Saturday, 17 February 2024 05:15 AM

‍සෝම හාමුදුරුවෝ මතක් වුණා...

:       0       0

chandima Saturday, 17 February 2024 09:38 AM

ඔන්න හෙට අනිද්දාම දූත පිරිසක් යවයි වැඩේ බලන් එන්න... බොරුද බලන්න...?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 243 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 177 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 984 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site