සිංහරාජ වනාන්තරයේ උඩවැඩියා හොරෙන් ගලවා ළඟ තබාගත් බව කියන රුසියා ජාතික යුවළ නතර වී සිටි හෝටල කාමරයේ තිබී තවත් දුර්ලභ ශාක රැසක් සොයාගත් බව වන සංරක්ෂණ නිලධරයෝ කියති. උසාවි නියෝගයක් මත ඔවුන්ගේ කාමරය සෝදිසි කැරිණි. රිටිගල අභය භූමියෙන් ද, පේරාදෙණිය උද්භිද උද්‍යානයෙන් ද, හෝර්ටන් තැන්න රක්ෂිතයෙන් ද, ගලවා ගත් බව කියන ශාක රැසක් එහි වූ බව නිලධරයෝ පවසති. මේ දෙදෙනා අද රත්නපුර උසාවියට ඉදිරිපත් කරන බව ඔවුහු කියති.
2025 දෙසැම්බර් මස 16
13
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
815
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
594
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
රුසියා ජෝඩුව තවත් උයන්වලින් ශාක ගලවලා
ජසී Friday, 16 November 2012 04:56 PM
මේ උයන්තෙරේ , මේ තුරු සෙවනේ............අපේ කතා දැන් මුළු ලොවම දනී (ස)
අජිත් Friday, 16 November 2012 12:22 PM
මෙම හොරකම් අල්ලා රාජකාරිය නිසි ලෙස ඉටු කර සිංහරාජයේ R.F.O. හා B.F.O. මහත්වරුන්ට බෙහෙවින් ස්තූතියි !! (ස)
ගමගේ Friday, 16 November 2012 12:23 PM
රුපියල් 10 දඩ ගහලා යවන්න තියෙන්නේ (ස)
නිලූ Friday, 16 November 2012 12:30 PM
සිරි නරඹන්නේ නැතුව කරන වැඩ (ස)
හේරත් Friday, 16 November 2012 01:01 PM
නීතිවිරෝධී ටිකට් එහෙමත් ලඟ තිබුණද දන්නේ නෑ..මට මතක නෑනේ (ස)
ආනන්ද පිටබැද්දර Friday, 16 November 2012 01:03 PM
අපේ සම්පත් රැක ගන්නට සැම දෙන ඒක මුතු වන්න මේ හෙල බිම වනසන්නට බෑ කාටත් ඉඩ දෙන්න(ස)
මාධව Friday, 16 November 2012 12:48 PM
මේවා දේව ශාප