යුක්රේන ලුණු ආකර නගරයක් වන සොලෙඩාර් හි බලය අල්ලා ගැනීමට රුසියානු හමුදා සමත්වූ බව රුසියානු ආරක්ෂක අමාත්‍යංශය ඊයේ(13) නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත.
යුක්රේන බලධාරීන් රුසියානු ආරක්ෂක අමාත්‍යංශයේ මෙම ප්‍රකාශය ප්‍රතික්ෂේප කර ඇති අතර තවමත් යුක්රේන හමුදා රුසියානු හමුදා සමඟ සොලෙඩාර් නගරයේ සටන් වදින බව පවසා තිබේ.
නැගෙනහිර සොලෙඩාර් සහ බක්ටුම් නගරවල සිටින යුක්රේන හමුදාවන්ට එම නගර වල සිටින යුක්රේන හමුදාවන්ට එම නගර ආරක්ෂා කිරීමට අවශ්‍ය අවි ආයුද සපයා ඇතැයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි පෙරේදා(12) ප්‍රකාශ කර ඇත.
034
2025 දෙසැම්බර් මස 18
238
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
175
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
980
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රුසියාව යුක්රේන ලුණු ආකර නගරය අල්ලයි