IMG-LOGO

2025 මැයි මස 06 වන අඟහරුවාදා


රසායනාගාරයෙන් 19ක් රෝහලට

මාතර රාහුල විදුහලේ විද්‍යාගාරයේ පරීක්ෂණයක් කරද්දී බ්‍රෝමීන් වායු ටියුබයක් පුපුරා ගෑස් කාන්දුවීමෙන් ගුරුවරියක හා සිසුහු දහ අට දෙනෙක් මාතර රෝහලට ඇතුළු කරනු ලැබූහ. ගුරුවරිය පිළිස්සුම් තුවාල ලැබූ අතර සිසුහු ස්වසන අපහසුතාවෙන් පෙළෙති.



අදහස් (0)

රසායනාගාරයෙන් 19ක් රෝහලට

කිත්සිරි Tuesday, 01 November 2011 08:16 PM

අත් වැරදීමක් ගණන් ගන්න එපා අතෑරල දාන්න. ගුරුවරියට විරුද්ධව නඩු යන්න හදන්න එපා.

:       0       0

wicks Wednesday, 02 November 2011 09:10 PM

ගුරුවරියට විරුද්ධව නඩු යන්න හදන්න එපා.

:       0       0

ලංකා කුමාරි කන්නංගර Thursday, 03 November 2011 09:57 AM

අනේ අහිංසක ගුරුතුමියව කායිකවත් මානසිකවත් බේරා ගන්න

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්


අම්පාරේ බලය ජාජබට
2025 මැයි මස 06 100 0



හම්බන්තොට ප්‍රා.සභාව ජාජබට
2025 මැයි මස 06 348 0

ජාතික ජනබලවේගය හම්බන්තොට ප්‍රාදේශීය සභාවේ සභික ධූර 15 න් 8 ක් හිමිකරගනිමින් එම ප්‍රදේශීය සභාවේ බලය දිනාගැනීමට සමත් විය.


ස්වාධීන කණ්ඩායමක් ජයගත් පුංචිම නගර සභාව
2025 මැයි මස 06 36 0

ශ්‍රී ලංකාවේ පුංචිම නගර සභාව ලෙස සැලකෙන හපුතලේ නගර සභාවේ බලය ස්වාධීන කණ්ඩායමක් ජයග්‍රහණය කළේය.



මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 833 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 208 1
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1256 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site