සෞදි අරාබියේ මරණ දඬුවම නියමවී සිටින ශ්‍රී ලාංකික ගෘහ සේවිකා ත‍්‍රිකුණාමලයේ රිසානා නෆීක් හමුවීම සඳහා ඇයගේ මව්පියන් සෞදි අරාබිය බලා පිටත්ව යාමට නියමිත බව තානාපති ආරංචි මාර්ග කියයි. විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ උසස් නිලධරයෝ පිරිසක්ද ඇමතිවරු කිහිප දෙනෙක්ද මෞලවිවරු දෙදෙනෙක්ද එහි යති. රිසානා ද්වාද්මි බන්ධනාගාරයේ සිටියි. ඇයට ජීවිත දානය ලබා ගැනීම සඳහා සෞදි බලධාරීන් සමඟ සාකච්ඡා කිරීමටද මේ පිරිස අපේක්‍ෂා කරන බව වාර්තාවේ.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
රිසානා බලන්න මවුපියෝ යති
joy Tuesday, 11 October 2011 06:15 PM
නැතිව අපි යනවැයි