පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී කොළඹ දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයින් ලබාගත් මනාප ඡන්ද යළි ගණන් කරන ලෙස ඉල්ලා හිටපු රාජ්‍ය අමාත්‍ය සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී රෝසි සේනානායක මහත්මිය ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සමේ වගඋත්තරකරුවන්ට නොතීසි ලබාදීමෙන් පසුව නොවැම්බර් 30 වැනිදා පෙත්සම සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය .
පෙත්සම බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන සහ අනිල් ගුණරත්න යන ශ්‍රේෂ්ඨාධිකරණය ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ අද කැඳවිණි.
2025 දෙසැම්බර් මස 18
388
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
226
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1019
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රෝසිගේ පෙත්සම නොවැම්බර අග
සොපි Thursday, 08 October 2015 11:50 AM
රෝසි නෝනට මෙහෙම හිතුනේ මොකද ? (බ)
අදිරි Thursday, 08 October 2015 01:07 PM
රටේ වාසනාවට කියල හිතන්න ? (බ)
දුමින්ද Friday, 09 October 2015 07:28 AM
යමක් වෙන්නනම් සුදුස්සාටම ලැබිය යුතුවේ. (ර)
ජනක Friday, 09 October 2015 12:34 AM
මම ගොඩාක් කණගාටු වෙනවා සොපි සහ අදිරි වගේ අයගේ අදහස් ගැන. රෝසි නෝනා වගේ කෙනෙක් පාර්ලිමේන්තුවට අවශ්‍යයි. අපේ රටේ ඉන්න මිනිසුන්ට අගය තේරෙන්නේ නැහැ. වාචාල විදියෙට කෑගහලා, කුණුහරුප කියන්න පුළුවන් කට්ටියටයි අපේ සමාජයේ අය කැමති (නි)
පද්මේන් Friday, 09 October 2015 03:59 AM
වපුරන තරමට අස්වැන්න ....(ම)
ධර්ම ජයවික්‍රම Friday, 09 October 2015 04:17 AM
පාර්ලිමේන්තුව නියෝජනය කළ යුතු සුදුසු විද්වතුන් කෙතරම් ප්‍රමාණයක් එළියේ සිටිනවද? රෝසි සේනානායක මහත්මිය නොමැතිව සභා ගැබේ එළියක් නම් නැහැ. (බ)