මන්නාරම මහේස්ත්‍රාත්ට අපහාස කළැයි ඇමති රිෂාඩ් බදුරුදීන්ට එරෙහිව පවරා ඇති නඩුව නිරීක්ෂණය සඳහා අන්තර් පාර්ලිමේන්තු සංගමයේ මානව අයිතිවාසිකමි පිළිබඳ විශේෂ නිරික්ෂක ඕස්ට්‍රේලියා රාජ්‍ය නීතිඥ මාර්ක් ට්‍රොවෙල් මතා අද කටුනායකින් දිවයිනට පැමිණියේය.
රිෂාඩ් බදුරුදීන් ඇමැතිවරයා එම සංගමයට කළ පැමිණිල්ලක ප්‍රතිපලයක් ලෙස තමා දිවයිනට පැමිණි බවත්, ඕස්ටේලියාවේ සිට පැමිණියේ නඩු සම්බන්ධ තීරණයක් ගැනීමට නොව නඩු නිරීන්ෂණය කිරීම සඳහා පමණක් බවත් ඔහු අවධාරණය කරයි.
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
රිෂාඩ්ගේ ඉල්ලීමට අන්තර් පාර්ලිමේන්තු නියෝජිතයෙක් එයි
චන්ද්‍රසිරි Monday, 24 September 2012 12:41 PM
දැන් ඕකටත් පෙලපාලි යයි.. (ස)
වරුණ Monday, 24 September 2012 08:16 AM
එස්.එෆ්. ගේ නඩුව අහන වෙලේ කොහේද දන්නේ නැහැ හිටියේ?මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)
කල්ප Monday, 24 September 2012 08:23 AM
සාධාරණ බයක් ඇති වෙන එක සාධාරණයි. (නි)
ප්‍රභාත් Monday, 24 September 2012 12:44 PM
කොහොමද වැඩේ? (නි)
සරත් Monday, 24 September 2012 08:47 AM
අපි බලාගෙන ඉන්නවා. (නි)
මොහොමඩ් රිස්වාන්, සෞදි Monday, 24 September 2012 09:05 AM
ලංකාවේ නඩු ඉක්මනට ඉවර වෙන්නේ නැහැ, විසා දීල නවත්තගන්න වේවි. (ස)
වසන්ත Monday, 24 September 2012 09:51 AM
වෙන ප්‍රශ්න නැහැ ලංකාවේ
කුමාර Monday, 24 September 2012 10:20 AM
තේරුමක් නැහැ
නසාර් Sunday, 23 September 2012 08:57 PM
පළමුව හිරබත් කන්න. දෙවනුව ජනාධිපති සමාව ලැබෙයි. (ස)
ෂාන් Monday, 24 September 2012 10:56 AM
මෙයාලටම ගිය රටනේ. (නි)
ප්‍රියන්ත Monday, 24 September 2012 02:19 PM
ඇමතිතුමා හොදටම බය වෙලා වගේ නේද? (නි)
අමිල කටුනායක Sunday, 23 September 2012 09:49 PM
එහෙනම් සෑහෙන කාලයක් නිරීක්ෂණය කරන්න වෙයි, (ස)
රොහාන් රණතුංග Sunday, 23 September 2012 10:00 PM
ඔන්න වැඩේ තව වැඩි දවසක් නැහැ . ඔහොම යමු. (ස)
නලීන් Monday, 24 September 2012 11:14 AM
ටික දවසකින් කියයිද දන්නේ නැහැ "මට මේක එපා වෙලා, මට ගෙවන්න තියෙන ගාන කියන්න. ගෙවලා යන්නම්" කියලා. (නි)
බුද්ධික Sunday, 23 September 2012 10:57 PM
මේකත් මානව හිමිකම් සැසිවාරයට යනකම්ම දුරදිග යයිද දන්නේ නැහැ. (ස)
නාලක Sunday, 23 September 2012 11:39 PM
මදැයි කොලා
ස්ස්ලිය Monday, 24 September 2012 12:21 PM
වැඩේ ලේසි නැහැ
සිසිර Monday, 24 September 2012 12:28 PM
අයියෝ සල්ලි
බන්ඩා Monday, 24 September 2012 07:34 AM
පැලක් අටවගන්න තැනක් දුන්නනම් හරි.
දිල්පගේ Monday, 24 September 2012 08:05 AM
ඔය පටන්ගත්තා විතරයි .හොඳ හොඳ සෙල්ලම් බලාගන්න පුළුවන් ඉස්සරහට (ස)
කුරේ නාවලගේ Monday, 24 September 2012 08:04 AM
එළීවෙන ජාමෙට හොද හොද සෙල්ලම් කිවුවලු. (නි)