ව්‍යාපාරික රවී වෙත්තසිංහට එරෙහිව පවතින නඩු පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කරන්නැයි කොළඹ මහාධිකරණ විනිසුරු දේවිකා ද ලිවේරා තෙන්නකෝන් මහත්මිය පොලිසියට නියෝග කළාය.
වේරහැර බස් සමාගමේ රුපියල් කෝටි හත හමාරක් 2002 දී වංචා කළැයි ඔහුට එරෙහිව මේ නඩුව පවරා ඇත.
වෙනත් නඩු කිහිපයක් සම්බන්ධයෙන් ඔහු දැනට රිමාන්ඩ් භාරයේ සිටී.
2025 දෙසැම්බර් මස 18
158
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
956
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රවී වෙත්තසිංහගේ නඩු ගැන වාර්තාවක් ඉල්ලයි
රසික Monday, 16 March 2015 02:38 PM
හෙණ ගහන අපරාදයක් කරපු කෙනෙක්. ලංකාවට තිබුණු එකම බස් එකලස් කරන කර්මාන්ත ශාලාව. (බ)
දුමින්ද Monday, 16 March 2015 03:54 PM
තෝම්බුව හුගක් දිග ඇති (බ)
අනුර Monday, 16 March 2015 04:46 PM
මොකද ලටෙක් ගනුදෙනුව ගැන චන්ද්‍රිකා කියන්නේ. කියක් රවී වෙත්තසිoහ ගැහුවද? (ස)
පිටබැද්දර ජයා Tuesday, 17 March 2015 01:45 AM
දකුණු ආසියාවට තිබුණු ලොකුම බස් එකලස් කිරීමේ කර්මාන්ත ශාලාව මේක. මේක කෑවේ කවුද කියලත් අපි දන්නවා. මේවාට නම් දඬුවම් ලැබිය යුතුමයි ! (නි)
කුමාරි Tuesday, 17 March 2015 03:22 AM
මේ වගේ ජාතික අපරාධ ගැන යහපාලන ආණ්ඩුව මොකද කියන්නේ. (ම)