ශ්රී ලංකා යුරෝපා සබඳතා හා සංවර්ධන තවත් තර කිරීමේ අරමුණින් යුරෝපා හවුලේ ශ්‍රී ලංකා තනාපති රවිනාථ ආරියසිංහ බ්‍රසල්හි දී යුරෝපා හවුලේ සභාපති හර්මන් වෑන් රොම්පි මුණ ගැසුනේය. උතුරු නැගෙනහිර යුද්ධයෙන් පසුව ඇති වූ ප්‍රගතිය ගැන ද ශ්‍රී ලංකා තානාපති යුරෝපා හවුලේ සභාපතිට කරුණු දැක්වීය. කොටි සංවිධානයේ ශේෂ ගත එතෙර කොටස් ශ්‍රී ලංකාවට හානිදායක දේ කළ හැකි බව ද ඔහු කීවේය.
2025 දෙසැම්බර් මස 18
193
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
160
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
964
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රවිනාථ යුරෝපා හවුලේ සභාපති හමුවේ
හසන්ති දිසානායක Thursday, 14 June 2012 05:15 PM
රවිනාථ කියන මහත්තය දන්නේ පත්තර කාරයෝ ටිකක් ගෙන්නලා "මීඩියා සංදර්ශන" තියන්න විතරයි. එයාට ඕනි බොරුවට ප්‍රතිරූපේ පුම්බගන්න විතරයි. ඔය මනුස්සය දැන් අවුරුදු 25 විතර විදේශ සේවයේ ඉන්නවා, ඒත් මේ වෙනකල් කරපු දෙයක් නැහැ. කරපු එකම දේ තමයි ආණ්ඩුවට විරුද්ධව නඩු දාල පරාද වෙච්ච එක. තමන්ගේ පුද්ගලික ප්‍රශ්න විසඳගන්න බැරිව උසාවි යන මිනිස්සු "රටක ප්‍රශ්න විසඳන්නේ කොහොමද?"
රජිත් Friday, 15 June 2012 03:50 AM
සංවර්ධනය කෙසේ වෙතත් එයාලා නම් තර වෙනවා
අමිල Thursday, 14 June 2012 05:25 PM
ඒ ගොල්ලන්ට කියන එක බීරි අලින්ට වීණා වයනවා වගේ වැඩක්
rmsk Thursday, 14 June 2012 05:30 PM
මේවට තමයි නරි නාටක කියන්නේ
අලිබබා Thursday, 14 June 2012 07:23 PM
රවිනාථ හෙරලි කතේ, මදුලු කතේ, ඇට නොකතේ.