එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ ජිනීවා නුවර ශ්‍රී ලංකා තානාපති ලෙස යුරෝපා කොමිසමේ ශ්‍රී ලංකා තානාපති රවිනාථ ආර්යසිංහ මහතා පත්කර ඇත. ඔහු ජූලි පළමුවැනිදා වැඩ බාරගැනීමට නියමිතය.
ලන්ඩනයේ නියෝජ්‍ය මහා කොමසාරිස් පදවියේ විශ‍්‍රාම ගිය පී.එම්. අම්සා මහතා යුරෝපා කොමිසමේ තානාපතිවරයා ලෙස පත් කැරෙයි.
ජිනීවා නුවර සිටි තමාරා කුනනායගම් මහත්මිය කියුබා තානාපති ලෙස මාරු කර ඇත. එම පදවිය බාර නොගන්නා බව ඇය මීට පෙර කියා ඇත.
2025 දෙසැම්බර් මස 18
284
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
189
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
995
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රවිනාථ ජිනීවා නුවරට -තමාරා කියුබාවට
සම්පත් Wednesday, 09 May 2012 09:07 AM
තමාරා මහත්මියනි , ඔබ රට වෙනුවෙන් ජිනීවා සමුලුවේදී කළ මෙහෙය අපට කිසිදින අමතක නොවේ.ඔබේ රාජ්‍ය තාන්ත්‍රික භාවය අගයමු . ඔබට මෙන්ම දයාන් ජයතිලක මහතාටද අත්වී අත්තේද මෙම ඉරණමය.
කිරි මාටින් Wednesday, 09 May 2012 09:26 AM
ඕනෙම කෙනෙක්ට ඕන තැනක වැඩ කරන්න පුළුවන් වෙන්න එපායැ
ලාල් ගලබඩ - ඉතාලියේ සිට Wednesday, 09 May 2012 10:43 AM
රටක් දියුණු කිරීමට නම් විශ්‍රාම ගිය අයම ඉහළ තනතුරු සදහා පත් කළ යුතුයි.කවුරු හෝ දියුණු වෙයිනේ.
තන්තිලගේ Wednesday, 09 May 2012 11:11 AM
සජින් වාස් මහත්තයා දැම්මනම් ඇමෙරිකාව පරද්දන්න තිබ්බා.
සමන් කුමාර Wednesday, 09 May 2012 12:39 PM
කළගුණ සැලකීම
ජොන්‍යා Tuesday, 08 May 2012 08:22 PM
අහිංසක මිනිස්සු පලි.
සම්පත් -ඉතාලි Tuesday, 08 May 2012 10:14 PM
මේ අවස්ථාවෙ රට ගැන පුළුල්ව සිතා වැඩ කළ යුතුයි.