IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


රුවන්ගෙන් බිස්වාල්ට තිළිණයක්

දිවයිනට පැමිණි අමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම් නිශා බිස්වාල් මහත්මිය ඇතුළු නියෝජිතයන් අද (2) ආරක්ෂක අමාත්‍යංශයේදී ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන මහතා හමුවිය.

‘‘පසුගිය කාලයේ පැවති සබඳතාවයන්ට වඩා හොඳ සබඳතාවයන් දෙරට අතර ගොඩනගා ගැනීමේ අවස්ථාව උදාවී ඇතැයි ඇය කීවාය.

ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවන්ට එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාව සමඟ වැඩි වශයෙන් සම්බන්ධ වී ලෝක සාමය ආරක්ෂා කිරීමට මැදිහත් වීමට වැඩි ඉඩකඩක් ලබාගැනීම සඳහා අවශ්‍ය සහය ලබාගැනීමට බලාපොරොත්තු වන බවද අමාත්‍යෙවරයා සඳහන් කළේය.

එහිදී ඇමැති රුවන් විජයවර්ධන මහතා ඇයට සමරු තිළිණයක් ලෙස ශ්‍රී ලංකාවේ සුන්දරත්වය ඇතුළත් ග්‍රන්ථයක් පිරිනැමීය.

 

DSC_0046 DSC_0057 DSC_0065 DSC_0075



අදහස් (0)

රුවන්ගෙන් බිස්වාල්ට තිළිණයක්

කණිෂ්ක Monday, 02 February 2015 12:45 PM

රටවල් අතර සම්බන්ධතා වැඩිදියුණු කරගැනීම නම් ඉතාම හොඳ දෙයක් (නි)

:       0       0

දේශප්‍රිය නානායක්කාර Monday, 02 February 2015 09:06 AM

රටේ අනාගතය ! (නදී)

:       3       2

සඳා Monday, 02 February 2015 09:36 AM

ඇත්තටම මේ මොකද වෙන්නේ කියල අපිට දැන ගන්න පුළුවන්ද? මෙයා නිකන්ම අාපු ගමනක් නම් වෙන්න බෑ. (බ)

:       0       0

ප්‍රසාද් Monday, 02 February 2015 02:52 PM

වෙන්න යන්නේ කුමක්දැයි, ප්‍රඥාවන්ත්යින් හට වැටහෙනවා ඇත (නදී)

:       0       0

මධූ Monday, 02 February 2015 02:54 PM

ඔය බටහිර උගුල්. (නදී)

:       0       0

ඉන්දික Monday, 02 February 2015 09:54 AM

මේ කොහේද ?(දිල්)

:       0       0

දුමින්ද Monday, 02 February 2015 09:58 AM

මේ රටේ ජනතා වගේ අදීනත්වය ගැනත් මේ පොතේ ඇති නේද (දිල්)

:       0       0

සේනක Monday, 02 February 2015 10:18 AM

කලින් හිටපු ඇමතියෙක් යූ එන් එකේ අර වයසක මනුස්සයා ආවහම පිළිගත්තේ බඳිමුද අහලා. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 137 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site